Aduruthuma Wanna Mage Lyrics
“Anduruthuma wanna mage” (ඇඳුරුතුමා වන්න මගේ): Aduruthuma Wanna Mage (ඇඳුරුතුමා වන්න මගේ) lyrics, a Sinhala inspirational song sung by Indika Upamali from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇඳුරුතුමා වන්න මගේ ගී පද, and many know it simply as Anduruthuma wanna.
| SONG | Aduruthuma Wanna Mage |
|---|---|
| SINGER | Indika Upamali, Stage Drama Songs |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Inspirational |
| VIEWS | 49 |
| UPDATED |
Aduruthuma Wanna Mage Lyrics Singlish
Anduruthuma wanna mage
Nodunna muth shilpa shastra
Jeevitaye giri durgaya
Naginta ath welak wenna...
Mahata denna guru upadesa
Wiyo wethath ma obagen
Nirantharawa sihiyata ena
Sameepayen iwath nowee
Dukatath sapatath dekatama
Noharina hitha mithureku se...
Anduruthuma wanna mage...ඇඳුරුතුමා වන්න මගේ ගී පද
ඇඳුරුතුමා වන්න මගේ
නොදුන්න මුත් ශිල්ප ශාස්ත්‍ර
ජීවිතයේ ගිරි දුර්ගය
නගින්ට අත් වැලක් වෙන්න...//
මහට දෙන්න ගුරු උපදෙස්
වියෝ වෙතත් මා ඔබගෙන්
නිරන්තරව සිහියට එන
සමීපයෙන් ඉවත් නොවී
දුකටත් සැපටත් දෙකටම
නොහරින හිත මිතුරෙකු සේ...
ඇඳුරුතුමා වන්න මගේ...Performances of Aduruthuma Wanna Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Aduruthuma Wanna Mage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aduruthuma Wanna Mage LyricsAduruthuma Wanna Mage Lyrics Englishඇඳුරුතුමා වන්න මගේඇඳුරුතුමා වන්න මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali LyricsEdiriweera Sarachchandra Lyricist

