Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Indika Upamali
  3. Pamawi Pipunu Mal Lyrics

Pamawi Pipunu Mal

Indika Upamali,Kasun Kalhara,Uresha Ravihari
Song Details: Singer & Composer Information
Pamawi Pipunu Mal Lyrics in Sinhala (පමාවී පිපුණු මල් ගී පද) and English by Indika Upamali, Kasun Kalhara, and Uresha Ravihari. This page includes the Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pamawi Pipunu Mal
🎤 SINGER
Indika Upamali, Kasun Kalhara, Uresha Ravihari
👁️ VIEWS
6

Pamawi Pipunu Mal Lyrics

Pamavi... pipunu mal suvadayi....
Pamavi... pipunu mal suvadayi....
Pipuni dethenaka e namuth suvada lengathumayi
Hitata hitathiwa gala yana sulage.....
Hitha gannata ba....
Kumana malatada, kumana suvadadado....ho....
Hada piyan path hera damanne.....

Sihina... nagare....sihil sanda eliye
Dora galana... mathakaye........
Sinidu pini aga pipi nelawena
Malaki ma.......
Malaki ma obage....

Pathan bim petha thuru wiyan thurule
Diya kanduru iwure
Pini kandulu matha uda arunatha
Hudakalawata sina musu kala
Malaki ma........
Malaki ma obage

Pama wi pipunu mal suwandayi....
Pipuni dethenaka e namuth suvada lengathumayi
E mamayi...... e mamayi......
Obata mathakai nam....
Pama wi pipunu mal suwandayi....
Pipuni dethenaka e namuth suvada lengathumayi
E mamayi...... e mamayi......
Obata sithuna nam....
Kumana malatada, kumana suvadadado....ho....
Hada piyan path hera damanne.....

පමාවී පිපුණු මල් ගී පද

පමාවී... පිපුණු මල් සුවදයි.... 
පමාවී... පිපුණු මල් සුවදයි.... 
පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි 
හිතට හිතැතිව ගලා යන සුළගේ.....
හිතා ගන්නට බෑ....
කුමන මලටද, කුමන සුවදටදෝ....හෝ....
හද පියන් පත් හැර දමන්නේ.....

සිහින... නගරේ....සිහිල් සඳ එළියේ 
දෝර ගලනා... මතකයේ........
සිනිදු පිනි අග පිපී නැළවෙන 
මලකි මා.......
මලකි මා ඔබගේ....

පතන් බිම් පෙත තුරු වියන් තුරුලේ 
දිය කඳුරු ඉවුරේ 
පිනි කඳුළු මත උදා අරුනත 
හුදකලාවට සිනා මුසු කල 
මලකි මා........
මලකි මා ඔබගේ

පමා වී පිපුණු මල් සුවඳයි....
පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි
ඒ මමයි...... ඒ මමයි......  
ඔබට මතකයි නම්....
පමා වී පිපුණු මල් සුවඳයි....
පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි
ඒ මමයි...... ඒ මමයි...... 
ඔබට සිතුනා නම්....  
කුමන මලටද, කුමන සුවදටදෝ....හෝ....
හද පියන් පත් හැර දමන්නේ.....

Frequently Asked Questions

Who sang Pamawi Pipunu Mal?

Indika Upamali performed Pamawi Pipunu Mal. Indika Upamali is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pamawi Pipunu Mal lyrics?

You can find the Pamawi Pipunu Mal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pamawi Pipunu Mal?

Pamawi Pipunu Mal has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පමාවී පිපුණු මල් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පමාවී පිපුණු මල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pamawi Pipunu Mal LyricsPamawi Pipunu Mal Song LyricsPamawi Pipunu Mal Lyrics Englishපමාවී පිපුණු මල් Lyricsපමාවී පිපුණු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali LyricsUpamali Song Lyrics
ShareShare "Pamawi Pipunu Mal" by Indika Upamali

Song Video

More from Indika Upamali

  • Aduruthuma Wanna Mage Lyrics19 views
  • Mage Hitha Nathi Wela Lyrics7 views
  • Mathu Pem Purana Lyrics11 views
  • Nethu Kandulali Inuwa Lyrics4 views
  • Nil Ahasa Se Nuba Durai Lyrics8 views
  • Obe Ralu Paralu Adare Lyrics2 views
  • Raa Madiyama Math Wu Thotiyo Lyrics13 views
  • Sakunthala Noweyi Mema Lyrics8 views
  • Sanda Pahan Raye Lyrics200 views
  • Sapumal Suwanda Wage Lyrics13 views
  • Sundara Majikkari Lyrics10 views
  • Vishwaya Vinivida Lyrics10 views
  • View All Songs13 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    809 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    146 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    108 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    105 views
  • Chuttak Chuttak LyricsYohani
    70 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    65 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    59 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56 views
  • Himaleta Wada Usai LyricsJude Rogans
    51 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    48 views