Sundara Majikkari Lyrics by Indika Upamali
Sundara Majikkari (සුන්දර මැජික්කාරි) is a Sinhala song sung by Indika Upamali. The music is composed by Kasun Kalhara. This page presents the Sundara Majikkari lyrics in Sinhala script (සුන්දර මැජික්කාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sundara Majikkari |
|---|---|
| SINGER | Indika Upamali |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 10 |
| UPDATED |
Sundara Majikkari Lyrics
Sundara mejikkari kohedo
Aedenne nala relak dige
Suwandak bigoniya yaaye
Tawarala duwanne
Remalino obage daese peenanaa
Minisun dahasak gilila saenguwoonaa
Midi yaayen haeri oba balanaa haeti
Hemin saeduu sitin ebi
Remalino obage aale hitin
Dahasak hadawat midila taamath
Dawasak daa yali oba ahasata aedi
Pulun wala rodak lesin
Remalino obage mathake paawi
Kaatat rahase nopeni yaawiසුන්දර මැජික්කාරි ගී පද
සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා
මිදි යායෙන් හැරී ඔබ බලනා හැටී
හෙමින් සැදූ සිතින් එබී
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්
දවසක් දා යළී ඔබ අහසට ඇදී
පුළුන් වළා රොදක් ලෙසින්
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී
Related Songs and Tags
Sundara Majikkari LyricsSundara Majikkari Lyrics Englishසුන්දර මැජික්කාරිසුන්දර මැජික්කාරි ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali LyricsKasun Kalhara Composer