Vishwaya Vinivida Lyrics by Indika UpamaliSaman Lenin
Vishwaya Vinivida (විශ්වය විනිවිද) is a Sinhala song sung by Indika Upamali and Saman Lenin. The lyrics were written by Amila Thenuwara, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Vishwaya Vinivida lyrics in Sinhala script (විශ්වය විනිවිද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vishwaya Vinivida |
|---|---|
| SINGER | Indika Upamali, Saman Lenin |
| LYRICIST | Amila Thenuwara |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 21 |
| UPDATED |
Vishwaya Vinivida Lyrics
Vishvaya vinivida mandaakiniyama numbe esin dakimi
Haatpasama raekavarana laba di
Kaathkavuruvath nomathi numba langin
Sadaa hidimi nopeni
Dura sitiyath aalokaya shatha vasak
Tharu eliyath maha polovata e nam
Ai numba mata ahimi
Devathvaye athi sonduruma roopaya
Aadarayama bava numbagena handuna
Anaadara loven numba mudavalami
Numba mudavalami
Aseemaanthika premaya mata dun
Numbe uthum devu aathmayata man
Pevila hidimi
Divyelavaka miniruvan saengava giya
Jeevithaye alu banduna visuruva
Aathmayatama maage sulangata musu kara
Sulangata paa karami
Aseemaanthika premaya ....විශ්වය විනිවිද ගී පද
විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි
හාත්පසම රැකවරණ ලබා දී
කාත්කවුරුවත් නොමැති නුඹ ළඟින්
සදා හිඳිමි නොපෙනී
දුර සිටියත් ආලෝකය ශත වසක්
තරු එළියත් මහ පොළොවට ඒ නම්
ඇයි නුඹ මට අහිමි
දේවත්වයේ ඇති සොඳුරුම රූපය
ආදරයම බව නුඹගෙන් හඳුනා
අනාදර ලොවෙන් නුඹ මුදවාලමි
නුඹ මුදවාලමි
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවීලා හිඳිමී
දිව්‍යෙලාවක මිනිරුවන් සැඟව ගිය
ජීවිතයේ අළු බඳුන විසුරුවා
ආත්මයටම මාගේ සුළඟට මුසු කර
සුළඟට පා කරමි
අසීමාන්තික ප්‍රේමය ....Performances of Vishwaya Vinivida
Cover versions, live performances, and reality-show contestant performances of “Vishwaya Vinivida” on YouTube.
Cover Versions · 11
▶CoverAlu Baduna Teledrama Theam Song ~~ විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි...Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverVishwaya Vinivida - Saman Lenin n Indika Upamali | Alu banduna theme song - විශ්වය විනිවිදUdaya Kumara
▶Coverවිශ්වය විනිවිද... Music Video # Alu Banduna Theme SongAdfinity Pvt Ltd
▶Coverඅළු බදුන Teledrama Theme Song I විශ්වය විනිවිද...Prabodha Hettiarachchi
▶CoverVishwaya Vinivida Mandakiniyama |Alu Baduna Teledrama Theam Song |Saman Lenin & Indika UpamaliValue-Added
▶CoverAlu Baduna Teledrama Theam Song -- විශ්වය විනිවිද... මන්දාකිණියම.. (HD)Siththampawura ~~ සිත්තම් පවුර
▶Covervishwaya vinivida - Saman lenin & Indika Upamali / Darshana R D / 2008.DRD Darshana Ruwan Dissanayake
▶Covervishwaya vinivida (විශ්වය විනිවිද) cover by 4 BS4 BS
▶CoverAlu badhuna,, (විශ්වය විනිවිද) chamara amarasinghaworld hits
▶Coverwishwaya vinivida | විශ්වය විනිවිද Saman Lenini | Indika Upamali DRD | Amila ( Recorded in 2013 )DRD Darshana Ruwan Dissanayake
▶Coverවිශ්වය විනිවිද මන්දාකිණියම ---- ඉන්දික උපමාලි & සමන් ලෙනින්Lali Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vishwaya Vinivida LyricsVishwaya Vinivida Lyrics Englishවිශ්වය විනිවිදවිශ්වය විනිවිද ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali LyricsDarshana Ruwan Disanayake ComposerAmila Thenuwara Lyricist