Mage Hitha Nathi Wela Lyrics
“Mage hita natiwela” (මගේ හිත නැතිවෙලා), Mage Hitha Nathi Wela (මගේ හිත නැතිවෙලා) lyrics: a Sinhala love song sung by Indika Upamali and Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හිත නැතිවෙලා ගී පද, and many know it simply as Mage hita.
| SONG | Mage Hitha Nathi Wela |
|---|---|
| SINGER | Indika Upamali, Sangeeth Wijesuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Mage Hitha Nathi Wela Lyrics Singlish
Mage hita natiwela
Mage hitath natiwela
Oba mage hita ahindada manda
Oba mage hita handinnada manda
Oya aes addarata awith
Horen horen heena katha ahidinana
Rata rata pini ihirena ahasa yatin
Mala gira setapenawa obata horen //
Mage hita ....
Pata pata dedunne saluwa aran
Oya nethu sapuwa sarasa muwa sibimi tutin
Inga neri rali lihila gihin
Ihiri gena yahana matin raththarane obata //
Mage hita ....මගේ හිත නැතිවෙලා ගී පද
මගේ හිත නැතිවෙලා
මගේ හිතත් නැතිවෙලා
ඔබ මගෙ හිත ඇහින්දද මන්දා
ඔබ මගෙ හිත හැඳින්නද මන්දා
ඔය ඇස් අද්දරට ඇවිත්
හොරෙන් හොරෙන් හීන කතා ඇහිදින්නා
රෑට රෑට පිණි ඉහිරෙන අහස යටින්
මාල ගිරා සැතපෙනවා ඔබට හොරෙන් //
මගේ හිත ....
පාට පාට දේදුන්නේ සළුව අරන්
ඔය නෙතු සපුව සරසා මුව සිඹිමි තුටින්
ඉඟ නෙරි රැලි ලිහිල ගිහින්
ඉහිරී ගෙන යහන මතින් රත්තරනේ ඔබට //
මගේ හිත ....Related Songs and Tags
Mage Hitha Nathi Wela LyricsMage Hitha Nathi Wela Lyrics Englishමගේ හිත නැතිවෙලාමගේ හිත නැතිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali Lyrics