Nethu Kandulali Inuwa Lyrics in Sinhala (නෙතු කඳුලැලි ඉනුවා ගී පද) and English by Indika Upamali, written by Nilar N Cassim and composed by Kasun Kalhara. This page includes the Sinhala lyrics and English transliteration. Nethu Kandulali Inuwa is a Sinhala song performed by Indika Upamali with lyrics penned by Nilar N Cassim and music composed by Kasun Kalhara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nethu Kandulali Inuwa |
|---|---|
| SINGER | Indika Upamali |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 5 |
| UPDATED |
Nethu kandulali inuwaa hitha dawunaa
Saara siyak tharu eli niwunaa sanda mekunaa
Hitha dawunaa sanda mekunaa
Oba aayeth hitha matha randunaa
Purudu dukama daenunaa
Oba aayeth hitha matha randunaa…//
Daela malin piri maa kaedawuu manga
Visakuru katu athuraa
Duwili dummaeda maa maga thanikara
Aethata giya hati mathaka ime andunaa...
Aala thepul matha maa rawataa oba
Miringuwa maeda nawathaa
Seethalahee neka maa sitha thanikara
Aapita yana manga mage kandulu thibunaa...
Nethu kandulali inuwaa...නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත රැඳුණා…//
දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු කටු අතුරා
දූවිලි දුම්මැද මා මග තනිකර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා...
ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතලහී නෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා...
නෙතු කඳුලැලි ඉනුවා...