Raa Madiyama Math Wu Thotiyo Lyrics by Indika Upamali
Raa Madiyama Math Wu Thotiyo (රෑ මැදියම මත් වූ තොටියෝ) is a Sinhala song sung by Indika Upamali. The lyrics were written by Rajee Welgama, and the music is composed by Aruna Gunawardana. This page presents the Raa Madiyama Math Wu Thotiyo lyrics in Sinhala script (රෑ මැදියම මත් වූ තොටියෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raa Madiyama Math Wu Thotiyo |
|---|---|
| SINGER | Indika Upamali |
| LYRICIST | Rajee Welgama |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 36 |
| UPDATED |
Raa Madiyama Math Wu Thotiyo Lyrics
Raa mediyama math vu thotiyo
Oru padinna maa kadavana
Nuba vitharak etherata yana
Raa mediyama math vu thotiyo
Maas vessa ivara velaa
Aluth vathura galana gange
Mal neluwa mathakada thotiye
Oruva peralunath ganga meda
Maava aran nube thurulata
Ethere kalaa mathakai thotiyo
Ruwal naga yana nev deka
Sasala velaa beluvath nuba
Nev naginna hitha naa thotiyo
Nube oruven yali davasak
Kumudu pipuna handa eliyaka
Ethere yanna aasai thotiyo
Raa mediyama math vu thotiyo
Oru padinna maa kadavana
Nuba vitharak etherata yana
(Raa mediyama math vu thotiyo...)රෑ මැදියම මත් වූ තොටියෝ ගී පද
රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ
මාස් වැස්ස ඉවර වෙලා
අළුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියේ
ඔරුව පෙරලුනත් ගඟ මැද
මාව අරන් නුඹේ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ
රුවල් නගා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නගින්න හිත නෑ තොටියෝ
නුඹේ ඔරුවෙන් යලි දවසක
කුමුදු පිපුන හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ
රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
(රෑ මැදියම මත් වූ තොටියෝ...//)Performances of Raa Madiyama Math Wu Thotiyo
Cover versions, live performances, and reality-show contestant performances of “Raa Madiyama Math Wu Thotiyo” on YouTube.
Cover Versions · 12
▶CoverRa Madiyama Math Wu Thotiyo | රෑ මැදියම මත් වූ තොටියෝ | Indika UpamaliGee Dehena
▶Coverරෑ මැදියම මත් වූ තොටියෝ... ( Indika Upamali )Hudakalawa
▶CoverRa Madiyama Math Wu Thotiyo (රෑ මැදියම මත් වූ තොටියෝ) - Idika Upamali New Song| Sinhala Video SongABILIN BRO
▶Coverරෑ මැදියම මත්වූ තොටියෝ..Indika Upamali~Re Madiyama Math wu Thotiyo...༺S.Perera༻
▶CoverRa Madiyama Math Wu Thotiyo රෑ මැදියම මත් වූ තොටියෝ | Indika Upamaliranhen සංගීත තෝතැන්න
▶Coverරෑ මැදියම මත් වූ තොටියෝ | Totiyo | Indika upamaliGM Light
▶Coverරෑ මැදියම මත් වූ තොටියෝ Ra Madiyama Math Wu Thotiyo | Husma - හුස්ම @manashaanjali9824Husma - හුස්ම
▶CoverRa Madiyama Math Wu Thotiyo | රෑ මැදියම මත් වූ තොටියෝ | ඉන්දිකා උපමාලි | estimates.lkSilkroute
▶CoverRa Madiyama math wu Thotiyo - රෑ මැදියම මත් වූ තොටියෝ - Indika Upamali- 7rm7rm Songs
▶CoverRaa Madiyama.... Indika Upamali.Jaය Music Video
▶Coverරෑ මැදියම මත්වූ තොටියෝ.. නුබේ ඔරුවෙන් යලි දවසක.. එතෙර යන්න ආසයි තොටියෝ...ඉන්දිකා උපමාලි මහත්මියC L O S E U P
▶Coverලස්සන අර්ථයක් තියෙන සිංදුවක් අහලා බලන්න ( රෑ මැදියම මත් වූ තොටියෝ....Indika upamali )ගාල්ලේ කොල්ලා galle kolla
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raa Madiyama Math Wu Thotiyo LyricsRaa Madiyama Math Wu Thotiyo Lyrics Englishරෑ මැදියම මත් වූ තොටියෝරෑ මැදියම මත් වූ තොටියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali LyricsAruna Gunawardana ComposerRajee Welgama Lyricist