Obe Ralu Paralu Adare Lyrics by Indika Upamali
Obe Ralu Paralu Adare (ඔබේ රළු පරළු ආදරේ) is a Sinhala song sung by Indika Upamali. This page presents the Obe Ralu Paralu Adare lyrics in Sinhala script (ඔබේ රළු පරළු ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Ralu Paralu Adare |
|---|---|
| SINGER | Indika Upamali |
| VIEWS | 2 |
| UPDATED |
Obe Ralu Paralu Adare Lyrics
Obe ralu paralu aadare dane se saagare //
Ahasa samuduru ekwa sarasana rusiru sitijaya mage
Labadi obe aadare
Me taram ayi me man aadare //
Sinasena mage as bala kandula mata tahanam kala
Hadannam ma one wunath ma sinasemi obe desa bala
Kandulu nathi aadare dane se saagare
Me taram ayi me man aadare
Kavi liyana mage hita pura kavini nithi mata dun oya
Dinen dina mata sihina lankara jeewithe kaviyak kala
Kavi liyana aadare hawasa ahasak wage
Me taram ayi me man aadare
Obe ralu paralu aadare ........ඔබේ රළු පරළු ආදරේ ගී පද
ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ //
අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ
ලබැදි ඔබේ ආදරේ
මේ තරම් ඇයි මේ මං ආදරේ //
සිනාසෙන මගේ ඇස් බලා කඳුළ මට තහනම් කලා
හඞන්නම් මා ඕනෑ වුනත් ම සිනාසෙමි ඔබ දෙස බලා
කඳුළු නැති ආදරේ දැනේ සේ සාගරේ
මේ තරම් ඇයි මේ මං ආදරේ
කවි ලියන මගේ හිත පුරා කවිනි නිති මට දුන් ඔයා
දිනෙන් දින මට සිහින ලංකර ජීවිතේ කවියක් කළා
කවි ලියන ආදරේ හවස අහසක් වගේ
මේ තරම් ඇයි මේ මං ආදරේ
ඔබේ රළු පරළු ආදරේ ........Related Songs and Tags
Obe Ralu Paralu Adare LyricsObe Ralu Paralu Adare Lyrics Englishඔබේ රළු පරළු ආදරේඔබේ රළු පරළු ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali Lyrics