Sanda Pahan Raye Lyrics by Indika Upamali
Sanda Pahan Raye (සඳ පහන් රැයේ) is a Sinhala song sung by Indika Upamali. This page presents the Sanda Pahan Raye lyrics in Sinhala script (සඳ පහන් රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Pahan Raye |
|---|---|
| SINGER | Indika Upamali |
| VIEWS | 212 |
| UPDATED |
Sanda Pahan Raye Lyrics
Sanda pahan raaye me...
Sanda pahan raaye, unuhumak hoyagena
Hoyagena hoyagena avillaa
Sethapenna sonduru pem
Sihinaye, ane mama raathriya unaanam...
Muwa udin paath vee hindeevi
Sina mal mitak vee pipeevi
Ane mama raathriya unaanam...
Langa langama maa athai sithaalaa
Bindakvath daesa hera baleenam
Abindak oya muhuna sibinnata
Ane mata obawa himi unaanam...
Gilan vee oba hindina welaave
Aadareyen langa velaa hindivi
Urahise hisa howaa handana vita
Haadu vaessak velaa vateevi...
Sanda pahan raaye
Me sanda pahan raaye
Sadaakal langin hindinnam
Mama numba malak se rakinnam
Mama malak se raendenam
Oya hithe mata idak thiyenam
Aadareyen langa velaa hideevi
Haadu vaessak velaa vati...සඳ පහන් රැයේ ගී පද
සඳ පහන් රැයේ මේ...
සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම්
සිහිනයේ, අනේ මම රාත්‍රිය උනානම්...
මුව උඩින් පාත් වී හිඳීවි
සිනා මල් මිටක් වී පිපේවි
අනේ මම රාත්‍රිය උනානම්...
ළඟ ළඟම මා ඇතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලීනම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනානම්...
ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරෙයෙන් ලං වෙලා හිඳිවි
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක් වෙලා වැටේවි...
සඳ පහන් රැයේ
මේ සඳ පහන් රැයේ
සදාකල් ලඟින් හිඳින්නම්
මම නුඹව මලක් සේ රකින්නම්
මම මලක් සේ රැඳෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේනම්
ආදරයෙන් ලං වෙලා හිඳීවී
හාදු වැස්සක් වෙලා වැටි...Performances of Sanda Pahan Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Pahan Raye” on YouTube.
Reality Show Performances · 11
▶Reality ShowHimasha Umayandi | Sanda Pahan Raye (සඳ පහන් රැයේ) | Blind Auditions |The Voice Teens Sri LankaHimasha Umayandi
▶Reality ShowHimasha Umayandi | Sanda Pahan Raye (සඳ පහන් රැයේ) | Blind Auditions |The Voice Teens Sri LankaHimasha Umayandi
▶Reality ShowPiumi Senanayake - Sanda Pahan Raye (සඳ පහන් රැයේ) | Blind Auditions | The Voice Sri LankaPiumi Senanayake
▶Reality ShowPiumi Senanayake - Sanda Pahan Raye (සඳ පහන් රැයේ) | Blind Auditions | The Voice Sri LankaPiumi Senanayake
▶Reality ShowThanushi Sahasrika | Sanda Pahan Reye (සඳ පහන් රැයේ) |Blind Auditions | The Voice Teens Sri Lanka S3Thanushi Sahasrika
▶Reality ShowSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Geerada Walpita | Hiru Star Season 05Geerada Walpita
▶Reality ShowSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Geerada Walpita | Hiru Star Season 05Geerada Walpita
▶Reality ShowSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Geerada Walpita | Hiru Star Season 05Geerada Walpita
▶Reality ShowSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Geerada Walpita | Hiru Star Season 05Geerada Walpita
▶Reality ShowSanda Pahan Raye (සඳ පහන් රැයේ) Thanuri Madhurya | Dream Star Season 12 | TV DeranaThanuri Madhurya
▶Reality ShowSanda Pahan Raye - සඳ පහන් රැයේ | Nishadini Aththanayake | Hiru Star - Season 04|EPISODE 09|Hiru TVNishadini Aththanayake
Live Performances · 1
Cover Versions · 12
▶CoverSanda Pahan Raye | The Vibe Season 01 | Indika Upamali | Tharindu Wadduwage | Orchestral VersionTHE VIBE
▶CoverSanda Pahan Raye (සඳ පහන් රැයේ) - ඉන්දිකා උපමාලිbmadhu_sinhala_songs
▶CoverSanda Pahan Raye - Indika UpamaliDangakari
▶CoverSanda Pahan Raye | සඳ පහන් රැයේ | Indika Upamali | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Osadi Vimathka | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Osadi Vimathka | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverSanda pahan reyaka(සඳ පහන් රැයක ඇවිදින් මුදු සීත සුළඟ සමගින් මගෙ කනට සෙමින් පවසන්)Saman JayanathAparna Gamage
▶CoverSanda Pahan Raye (සඳ පහන් රැයේ) | Srima De Silva | Derana 60 Plus Season 07Derana 60 Plus
▶CoverSanda Pahan Raye (Cover) - සඳ පහන් රැයේ මේ - Hansini WimalsiriRate Viththi
▶CoverSanda Pahan Raye | සද පහන් රැයේ | Indika Upamali | University of visual and performing artsGallery Of Music
▶CoverSanda Pahan Raye | සඳ පහන් රැයේ මේ | Indika UpamaliDivaina Online
▶CoverSanda Pahan Raye | සද පහන් රැයේ | Voice Of Dilini PereraDilini Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Pahan Raye LyricsSanda Pahan Raye Lyrics Englishසඳ පහන් රැයේසඳ පහන් රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali Lyrics
