Sakunthala Noweyi Mema Lyrics
“Sakunthala noweii mema” (සකුන්තලා නොවෙයි මෙමා): Sakunthala Noweyi Mema (සකුන්තලා නොවෙයි මෙමා) lyrics, a Sinhala love song sung by Indika Upamali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සකුන්තලා නොවෙයි මෙමා ගී පද, and many know it simply as Sakunthala noweii.
| SONG | Sakunthala Noweyi Mema |
|---|---|
| SINGER | Indika Upamali |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sakunthala Noweyi Mema Lyrics Singlish
Sakunthala noweii mema
Aalaya kavi kara kiiwata
Kaalidaasa wage oyaa
Rawatenne kohomada man
Sakunthala wagede man
Dushmantha wage awidin
Heenayaka mula karannepaa jeewithayama
Oba wagema pem dada maa
Ena kumaarawaru bomai
Sakunthala ....
Aadarayama pawasannata ran miniyen
Kala peras mudu onemada
Hitha thibunama athi hondata
Pema ayadina aya bomai
Sakunthala .....සකුන්තලා නොවෙයි මෙමා ගී පද
සකුන්තලා නොවෙයි මෙමා
ආලය කවි කර කීවට
කාලිදාස වගේ ඔයා
රැවටෙන්නේ කොහොමද මං
සකුන්තලා වගේද මං
දුෂ්මන්ත වගේ ඇවිදින්
හීනයක මුලා කරන්නෙපා ජීවිතයම
ඔබ වගේම පෙම් දඩ මා
එන කුමාරවරු බෝමැයි
සකුන්තලා ....
ආදරයම පවසන්නට රන් මිණියෙන්
කල පේරැස් මුදු ඕනෑමද
හිත තිබුනම ඇති හොඳටම
පෙම අයදින අය බෝමැයි
සකුන්තලා .....
Related Songs and Tags
Sakunthala Noweyi Mema LyricsSakunthala Noweyi Mema Lyrics Englishසකුන්තලා නොවෙයි මෙමාසකුන්තලා නොවෙයි මෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali Lyrics