Nil Ahasa Se Nuba Durai Lyrics
“Nil ahasa se numba durai” (නිල් අහස සේ නුඹ දුරයි), Nil Ahasa Se Nuba Durai (නිල් අහස සේ නුඹ දුරයි) lyrics: a Sinhala heartbreak song sung by Indika Upamali, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නිල් අහස සේ නුඹ දුරයි ගී පද.
| SONG | Nil Ahasa Se Nuba Durai |
|---|---|
| SINGER | Indika Upamali |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nil Ahasa Se Nuba Durai Lyrics Singlish
Nil ahasa se numba durai
Ralu polowa se hitha barai
Ikibindina hitha duk barai
Mama nil ahasatama adarei //
Hitha bhawanawak wela
Numbe senehasin suwa wela
Heta elivenna bari dura wage
Nae sihinen duru wela
Nil ahasa se ....
Maha sagaraya langa wage
Nuba ananthai nethu pura
Thawa lanvenna bari dura wage
Nil ahas langa numba wela
Nil ahasa se ....නිල් අහස සේ නුඹ දුරයි ගී පද
නිල් අහස සේ නුඹ දුරයි
රළු පොලොව සේ හිත බරයි
ඉකිබිඳින හිත දුක් බරයි
මම නිල් අහසටම ආදරෙයි //
හිත භාවනාවක් වෙලා
නුඹේ සෙනෙහසින් සුව වෙලා
හෙට එලිවෙන්න බැරි දුර වගෙ
නෑ සිහිනයෙන් දුරු වෙලා
නිල් අහස සේ ....
මහ සාගරය ලඟ වගේ
නුඹ අනන්තයි නෙතු පුරා
තව ලංවෙන්න බැරි දුර වගේ
නිල් අහස් ලඟ නුඹ වෙලා
නිල් අහස සේ ....Related Songs and Tags
Nil Ahasa Se Nuba Durai LyricsNil Ahasa Se Nuba Durai Lyrics Englishනිල් අහස සේ නුඹ දුරයිනිල් අහස සේ නුඹ දුරයි ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Upamali SongsIndika Upamali LyricsUpamali Lyrics