Ai Ma Thanikeruwe Lyrics
“Me gan ivure apa hamuwunuda” (මේ ගං ඉවුරේ අප හමුවුනුදා): Ai Ma Thanikeruwe (ඇයි මා තනිකෙරුවේ) lyrics, a Sinhala heartbreak song sung by Kushani Sandareka, with words by Nandana Wickramage and music by Jeewantha Udara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇයි මා තනිකෙරුවේ ගී පද.
| SONG | Ai Ma Thanikeruwe |
|---|---|
| SINGER | Kushani Sandareka |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Jeewantha Udara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Ai Ma Thanikeruwe Lyrics Singlish
Me gan ivure apa hamuwunuda
Pem sihina nela mata dunna
E sihina thiyan yali oba enakam
Thawa magama balagena inna
Dahasak pathum veido susum
Kisidinaka ho yali nawothin
Kadulali nethin sangawa thiya
Katath horen helami susum
Hamana manda sulagak hari seethai
Thani wu gan ivure mata palui
Ma thanikeruwe ai ma thanikeruwe
Nethido mata thamath adare //
Semada gan ivure thaniyen ma
Oba ma gayu gi wel mumunannam
Me gan ivure hamuwu gan ivure
Soyami semadamath adare //
Me gan ivure ....ඇයි මා තනිකෙරුවේ ගී පද
මේ ගං ඉවුරේ අප හමුවුනුදා
පෙම් සිහින නෙලා මට දුන්නා
ඒ සිහින තියන් යළි ඔබ එනකම්
තව මගම බලාගෙන ඉන්නා
දහසක් පැතුම් වෙයිදෝ සුසුම්
කිසිදිනක හෝ යළි නාවොතින්
කඳුලැලි නෙතින් සඟවා තියා
කාටත් හොරෙන් හෙලමි සුසුම්
හමනා මඳ සුලඟක් හරි සීතයි
තනි වූ ගං ඉවුරේ මට පාළුයි
මා තනිකෙරුවේ ඇයි මා තනිකෙරුවේ
නැතිදෝ මට තාමත් ආදරේ //
සැමදා ගං ඉවුරේ තනියෙන් මා
ඔබ මා ගැයූ ගී වැල් මුමුනන්නම්
මේ ගං ඉවුරේ හමුවූ ගං ඉවුරේ
සොයමි සැමදාමත් ආදරේ //
මේ ගං ඉවුරේ ....
Performances of Ai Ma Thanikeruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Ai Ma Thanikeruwe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ai Ma Thanikeruwe LyricsAi Ma Thanikeruwe Lyrics Englishඇයි මා තනිකෙරුවේඇයි මා තනිකෙරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsJeewantha Udara ComposerNandana Wickramage Lyricist


