Pathu Senehe Lyrics by Kushani SandarekaPoorna Sachintha
Pathu Senehe (පැතූ සෙනෙහේ) is a Sinhala song sung by Kushani Sandareka and Poorna Sachintha. This page presents the Pathu Senehe lyrics in Sinhala script (පැතූ සෙනෙහේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pathu Senehe |
|---|---|
| SINGER | Kushani Sandareka, Poorna Sachintha |
| VIEWS | 15 |
| UPDATED |
Pathu Senehe Lyrics
Pethu senehe seya ru mahade tiya...
Aedi situvam horehin ma lagatama turul vela...
Sita pathulata unusum susumak avidin soya...
E senehe thamath nae sihinyak vela...
Kolam karan awata sitayata guli vemin...
Miminuwa vadan mathakada nil ahasata taram...
Nonida nethe navathi nam...
Hita aetin aatata awada lanvela...
Ape heenan heeneta patak gaevila...
Mayam hite adara heguman tavaramin...
Susumak durin navatunu hati pudumai itin...
Raedena hite susumak taram...
Sansarema hurue suvadhe paetalila...
Mage jeevitha gamanata oya nethu igikala....
Pethu senehe seya ru...පැතූ සෙනෙහේ ගී පද
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා...
සිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් සොයා...
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා...
කෝලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්...
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්...
නොනිදා නෙතේ නවතී නම්...
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා...
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා...
මායම් හිතේ ආදර හැගුමන් තවරමින්...
සුසුමක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්...
රැදෙනා හිතේ සුසුමක් තරම්...
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා...
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා....
පැතු සෙනෙහේ සේයා රූ...
Related Songs and Tags
Pathu Senehe LyricsPathu Senehe Lyrics Englishපැතූ සෙනෙහේපැතූ සෙනෙහේ ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka Lyrics