Hemin Sare Tharu Eliyaka Lyrics
“hemin sere taru eliyaka kirana dige ennan” (හෙමින් සැරේ තරු එළියක කිරණ දිගේ එන්නම්): Hemin Sare Tharu Eliyaka (හෙමින් සැරේ තරු එළියක) lyrics, a Sinhala love song sung by Kushani Sandareka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as hemin sere, and in Sinhala it is හෙමින් සැරේ තරු එළියක ගී පද.
| SONG | Hemin Sare Tharu Eliyaka |
|---|---|
| SINGER | Kushani Sandareka |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hemin Sare Tharu Eliyaka Lyrics Singlish
hemin sere taru eliyaka kirana dige ennan
obe langin nevateela jeevithe soyannam //
nime tarana nil denethe athurata kimidenam
hengumwalata idadeela yahane vetirenam
aadaraye gemburu aruth mata vetahen na
mage tholpethi aadarayen sipagannavanam //
hemin sere ....
andura galagena enakota oba langa devatenam
aetha pena sanda madalata kavi pada galapannam
nidimatha es piya venakan man hurathal venam
himidiriye gini kandulak thiya meki yannam //
hemin sere ....හෙමින් සැරේ තරු එළියක ගී පද
හෙමින් සැරේ තරු එළියක කිරණ දිගේ එන්නම්
ඔබේ ළඟින් නැවතීලා ජීවිතේ සොයන්නම් //
නිමේ තරණ නිල් දෙනෙතේ අතුරට කිමිදෙන්නම්
හැඟුම්වලට ඉඩදීලා යහනේ වැතිරෙන්නම්
ආදරයේ ගැඹුරු අරුත් මට වැටහෙන් නෑ
මගෙ තොල්පෙති ආදරයෙන් සිපගන්නවනම් //
හෙමින් සැරේ ....
අඳුර ගලාගෙන එනකොට ඔබ ළඟ දැවටෙන්නම්
ඈත පේන සඳ මඩලට කවි පද ගලපන්නම්
නිදිමත ඇස් පිය වෙනකන් මං හුරතල් වෙන්නම්
හිමිදිරියේ ගිනි කඳුලක් තියා මැකී යන්නම් //
හෙමින් සැරේ ....Related Songs and Tags
Hemin Sare Tharu Eliyaka LyricsHemin Sare Tharu Eliyaka Lyrics Englishහෙමින් සැරේ තරු එළියකහෙමින් සැරේ තරු එළියක ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka Lyrics