Kurullo Nube Thalen Lyrics by Kushani Sandareka
Kurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) is a Sinhala song sung by Kushani Sandareka. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Ernest Soyza. This page presents the Kurullo Nube Thalen lyrics in Sinhala script (කුරුල්ලෝ නුඹේ තාලෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurullo Nube Thalen |
|---|---|
| SINGER | Kushani Sandareka |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Ernest Soyza |
| VIEWS | 11 |
| UPDATED |
Kurullo Nube Thalen Lyrics
Kurullo numbe thaalen
Piyaabanna aasai
Piyaapath kohe kothanin
Koyindo genenne...//
Kiyapan kurullo
Nelum mal nelaala
Gele man palandaa
Kinnaravi roopen
Balan innava daen
Heen bandi goyame
Gira nil rataave
Kurullo numbe thaalen
Piyaabanna aasai
Piyaapath kohe kothanin
Koyindo genenne
Ihala gan dihaave
Ambul pera maadang
Pokuru bara velaa daen
Balan innavaluu
Sindu geetha vannam
Ohe kiya kiya yan
Kurullo numbe thaalen
Piyaabanna aasai
Piyaapath kohe kothanin
Koyindo genenne...//
Kiyapan kurulloකුරුල්ලෝ නුඹේ තාලෙන් ගී පද
කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ...//
කියාපන් කුරුල්ලෝ
නෙළුම් මල් නෙළාලා
ගෙලේ මං පළන්දා
කිණ්නරාවි රූපෙන්
බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ
ගිරා නිල් රටාවේ
කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ
ඉහල ගං දිහාවේ
ඇඹුල් පේර මාදං
පොකුරු බර වෙලා දැං
බලන් ඉන්නවාලු
සිංදු ගීත වන්නම්
ඔහේ කිය කියා යං
කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ...//
කියාපන් කුරුල්ලෝPerformances of Kurullo Nube Thalen
Cover versions, live performances, and reality-show contestant performances of “Kurullo Nube Thalen” on YouTube.
Reality Show Performances · 15
▶Reality ShowKurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 24Omasha Siwmini

▶Reality ShowKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) | Thirushi Nawodya | Hiru Star Season 05Thirushi Nawodya
▶Reality ShowKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) | Thirushi Nawodya | Hiru Star Season 05Thirushi Nawodya
▶Reality ShowAnarkalie Wishwalekha | කුරුල්ලෝ නුඹේ තාලෙන් - Kurullo nube thalen | Hiru Star EP08Anarkalie Wishwalekha
▶Reality ShowAnarkalie Wishwalekha | කුරුල්ලෝ නුඹේ තාලෙන් - Kurullo nube thalen | Hiru Star EP08Anarkalie Wishwalekha
▶Reality ShowKurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් | Kalpani Prasadika Hiru Star Season 3 |Episode 50Kushani Sandareka
▶Reality ShowKurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් | Kalpani Prasadika Hiru Star Season 3 |Episode 50Kushani Sandareka
▶Reality ShowKurullo Numbe Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaKurullo Numbe Thalen Ayesha Jayalath
▶Reality ShowKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) | Thirushi Nawodya | Hiru Star Season 05Thirushi Nawodya
▶Reality ShowKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) | Thirushi Nawodya | Hiru Star Season 05Thirushi Nawodya
▶Reality ShowKurullo Numbe Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaKurullo Numbe Thalen Ayesha Jayalath
▶Reality ShowKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) Piyumi Attanayake | Dream Star Season 12 | TV DeranaPiyumi Attanayake
Cover Versions · 12
▶CoverKushani Sandarekha - Kurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) [Official Cover Version]Kushani Sandarekha
▶CoverKurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් (Maya Damayanthi - මායා දමයන්ති )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverKurullo Nube Thalen | කුරුල්ලෝ නුඹේ තාලෙන් | Maya Damayanthi Perera | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverKurullo Numbe Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) | Thushani Jayawardena | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverකුරුල්ලෝ නුඹේ තාලෙන් | Kurullo Nube Thalen | EDM Version | @nightfly-x3iNightFly
▶CoverHume Tumse Pyaar Kitna | කුරුල්ලෝ නුඹේ තාලෙන් | Ishara Kalpani [EXPIRE] | CoverIshara Kalpani
▶CoverKurullo Nube Thalen කුරුල්ලෝ නුඹේ තාලෙන් | Maya Damayanthi | Originalranhen සංගීත තෝතැන්න
▶CoverKurullo nube thalen -Maya Damayanthi Perera-කුරුල්ලෝ නුඹේ තාලෙන්-මායා දමයන්ති පෙරේරාDr. Ajantha Ranasinghe Official
▶CoverKurullo Nube (කුරුල්ලෝ නුඹේ තාලේන්) | Rock Cover - CannaBeatsCannaBeats
▶CoverKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) - AI Mix | Maya Damayanthi | 2026 New Remix-milanA I milan
▶CoverKurullo Numbe Thalen / කුරුල්ලෝ නුඹේ තාලෙන්Sathsara Music
▶CoverKurullo Nube Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්) | Anoma Wickramarachchi | Derana 60 Plus Season 07Derana 60 Plus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurullo Nube Thalen LyricsKurullo Nube Thalen Lyrics Englishකුරුල්ලෝ නුඹේ තාලෙන්කුරුල්ලෝ නුඹේ තාලෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsErnest Soyza ComposerAjantha Ranasinghe Lyricist