Matama Mama Lyrics by Kushani Sandareka
Matama Mama (මටම මම) is a Sinhala song sung by Kushani Sandareka. The lyrics were written by Aruna Kithsiri, and the music is composed by Kasun Kalhara. This page presents the Matama Mama lyrics in Sinhala script (මටම මම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Matama Mama |
|---|---|
| SINGER | Kushani Sandareka |
| LYRICIST | Aruna Kithsiri |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 20 |
| UPDATED |
Matama Mama Lyrics
Matama mama avanata nowe
Numbata bandi premen
Yasata nidigath raya purawata
Avadhiyen walapem
Diwa ra
Numba danido
Nodanido...
Numba pudana senehasa mepamanai
Haduna gannata haki wunanam
Hansa petaweku men
Nate mepamana virahawak
Hada hindi nidukin
Matama mama avanata nowe
Numbata bandi premen
Yasata nidigath raya purawata
Avadhiyen walapem
Diwa ra
Numba danido
Nodanido
Me suwaya sitha pubudu keruwai
Sabe suwa vindhe magemma
Deduwe numba rahasin
Nate mepamana virahawak
Mathaka amathaka nam
Matama mama avanata nowe
Numbata bandi premen
Yasata nidigath raya purawata
Avadhiyen walapem
Diwa ra
Numba danido
Nodanido...මටම මම ගී පද
මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ...//
නුඹ පුදන සෙනෙහස මෙපමණයි
හඳුනා ගන්නට හැකි වුනානම්
හංස පැටවෙකු මෙන්
නැතේ මෙපමණ විරහවක්
හද හිඳී නිදුකින්
මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ
මේ සුවය සිත පුබුදු කෙරුවයි
සැබෑ සුව වින්දෙ මගෙන්මයි
දෙඩුවෙ නුඹ රහසින්
නැතේ මෙපමණ විරහවක්
මතක අමතක නම්
මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ.../
Performances of Matama Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Matama Mama” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowRidmi Uthpala - Matama mama (මටම මම අවනත නොවී) | Blind Auditions | The Voice Sri LankaRidmi Uthpala
▶Reality ShowPavithra Madumali - Matama Mama Amathaka Novi (මටම මම අවනත) | Blind Auditions | The Voice Sri LankaPavithra Madumali - Amathaka Novi
▶Reality ShowPravindya Geesarani | Matama Mama Awanatha Nowi (මටම මම අවනත නොවී) | The Voice Teens Sri LankaPravindya Geesarani
▶Reality ShowMatama mama - මටම මම | Manori Lanka Hiru Star Season 3 | Episode 30Kushani Sandareka
▶Reality ShowMatama Mama - මටම මම | Hansi Shalika | Hiru Star Season 04 | TOP 10Hansi Shalika
▶Reality ShowMatama Mama - මටම මම | Hansi Shalika | Hiru Star Season 04 | TOP 10Hansi Shalika
▶Reality ShowDuleema Indeewaree | Matama Mama (මටම මම) | Team Hirushi | Live Shows | The Voice Sri LankaDuleema Indeewaree
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Matama Mama LyricsMatama Mama Lyrics Englishමටම මමමටම මම ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsKasun Kalhara ComposerAruna Kithsiri Lyricist