Sara Mal Pethi Lyrics
“Sara mal pethin vatakara” (සරා මල් පෙතින් වටකර): Sara Mal Pethi (සරා මල් පෙති) lyrics, a Sinhala love song sung by Kushani Sandareka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරා මල් පෙති ගී පද.
| SONG | Sara Mal Pethi |
|---|---|
| SINGER | Kushani Sandareka |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Sara Mal Pethi Lyrics Singlish
(Sara mal pethin vatakara
Nura landun pirivara kota
Sithe pathum la hise piyum
Hitha nokkaduwen dura aetha ratatama ohe giya den)..//
Mahara kirulu mini epa
Suwandata pawuru mata epa
Malin malata bambaru giyaden
Mama innam amma langa hari parissamin
Sara mal pethin....
Sonduru mithuru dam epa
Dura rata sihina mata epa
Sulan athata rella giyaden
Mama innam appachchige hitha noriddamin
Sara mal pethin....///
Aetha ratatama ohe giya den..//සරා මල් පෙති ගී පද
(සරා මල් පෙතින් වටකර
නුරා ලඳුන් පිරිවර කොට
සිතේ පැතුම් ලා හිසේ පියුම්
හිත නෝක්කාඩුවෙන් දුර ඈත රටටම ඔහේ ගියා දෙන්)..//
මහර කිරුළු මිණි එපා
සුවඳට පවුරු මට එපා
මලින් මලට බඹරු ගියාදෙන්
මම ඉන්නම් අම්මා ළඟ හරි පරිස්සමින්
සරා මල් පෙතින්....
සොඳුරු මිතුරු දම් එපා
දුර රට සිහින මට එපා
සුලන් අතට රැල්ල ගියාදෙන්
මම ඉන්නම් අප්පච්චිගේ හිත නොරිද්දමින්
සරා මල් පෙතින්....///
ඈත රටටම ඔහේ ගියා දෙන්..//Performances of Sara Mal Pethi
Cover versions, live performances, and reality-show contestant performances of “Sara Mal Pethi” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sara Mal Pethi LyricsSara Mal Pethi Lyrics Englishසරා මල් පෙතිසරා මල් පෙති ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka Lyrics
