Sithuwili Pura Lyrics
“Sithuwili pura, sihineka pawa” (සිතුවිලි පුරා, සිහිනෙක පවා): Sithuwili Pura (සිතුවිලි පුරා) lyrics, a Sinhala love song sung by Kushani Sandareka, with words by Priyantha Colombage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතුවිලි පුරා ගී පද.
| SONG | Sithuwili Pura |
|---|---|
| SINGER | Kushani Sandareka |
| LYRICIST | Priyantha Colombage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sithuwili Pura Lyrics Singlish
Sithuwili pura - sihineka pawa
Sithuwili pura - sihineka pawa
Nethu obe ruwama dakina
Heta pahan weyan mage sihina pura
Oba ma langai sithuna ///
Sitha suwada sedee thibu malin pire
Ada parawa gosin thibena
Getu prarthana wel sihina aran
Oba giyeda mata sithuna ///
Senehasin bedee senehasama nisa
Nethu kandulu walin pirena
Hada kawulu dorin mewu sihina aran
Oba giyama duka hithuna... ///
Oba giya duka thiya....සිතුවිලි පුරා ගී පද
සිතුවිලි පුරා - සිහිනෙක පවා
සිතුවිලි පුරා - සිහිනෙක පවා
නෙතු ඔබේ රුවම දකිනා
හෙට පහන් වෙයන් මගේ සිහින පුරා
ඔබ මා ළඟයි සිතුනා ///
සිත සුවඳ සැදී තිබු මලින් පිරේ
අද පරව ගොසින් තිබෙනා
ගෙතු ප්‍රර්ථනා වැල් සිහින අරන්
ඔබ ගියේද මට සිතුනා ///
සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා
නෙතු කඳුළු වලින් පිරෙනා
හද කවුළු දොරින් මැවූ සිහින අරන්
ඔබ ගියාම දුක හිතුනා... ///
ඔබ ගියා දුක තියා.... Performances of Sithuwili Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Sithuwili Pura” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSithuwili Pura (සිතුවිලි පුරා) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaVidusha Rajaguru
▶Reality ShowSithuwili Pura - සිතුවිලි පුරා | Pawani Wandhana | Hiru Star EP 18Pawani Wandhana
▶Reality ShowSithuwili Pura (සිතුවිලි පුරා) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaVidusha Rajaguru
Cover Versions · 5
▶CoverSithuwili Pura - Kushani Sandareka (Adaraneeya Kathawak Movie Song)Kushani Sandarekha
▶CoverSithuvili Pura | සිතුවිලි පුරා | Chitral Somapala | Adaraneeya Kathawak (2016)Indika Dampahala
▶CoverSithuwili Pura (සිතුවිලි පුරා) - Chitral Somapala ft. Limitless SLLimitless SL
▶CoverSithuvili Pura (female version) | සිතුවිලි පුරා | Uresha Ravihari | Adaraneeya Kathawak (2016)Indika Dampahala
▶CoverSithuwili Pura (female version 2) | සිතුවිලි පුරා | Kushani Sandarekha | Adaraneeya Kathawak (2016)Indika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithuwili Pura LyricsSithuwili Pura Lyrics Englishසිතුවිලි පුරාසිතුවිලි පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsUdara Samaraweera ComposerPriyantha Colombage Lyricist