Madahas Palama Lyrics by Kushani SandarekaThilina Ruhunage
Madahas Palama (මදහස් පාලම) is a Sinhala song sung by Kushani Sandareka and Thilina Ruhunage. The lyrics were written by Wimalak Muhandiram, and the music is composed by Thilina Ruhunage. This page presents the Madahas Palama lyrics in Sinhala script (මදහස් පාලම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madahas Palama |
|---|---|
| SINGER | Kushani Sandareka, Thilina Ruhunage |
| LYRICIST | Wimalak Muhandiram |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 363 |
| UPDATED |
Madahas Palama Lyrics
madahas paalama negalaa ennata nokiyaa mata kiiwaa
hithuwakkaareta sitha nam aathata kohedo piyamennaa
denuwan chaamara salenaa thaaleta rahasak ehi randaa
methuwak aathata maagena aawata daenune nae seemaa...
sandakath raeyakadi thaarukaa - saradham iwasa aa
hirikada seethala gaewilaa - aadare daenunaa
daenunaa jeewithe pirunaa...
navathinna noasaa lamaedee
ida dunne kawurundo
sitha dunne nae innath, pitupaa...
mata me tharam bara sasumak
boruwak kiyanata aethido
niskaarane seemaa badeewi aluthen...
sansaaray duthu paaray daenunama hurupurudu
oya aes kathaakeruwaa nawathee
adahanne hakido kiyaa maa magen ahapuu
bawa dannae nae oba dannawadaa kiyaa...
madahas paalama...මදහස් පාලම ගී පද
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මාගෙන ආවට දැනුනේ නැ සීමා...
සඳකත් රැයකදි තාරුකා - සරදම් ඉවසා ආ
හිරිකඩ සීතල ගෑවිලා - ආදරේ දැනුනා
දැනුනා ජීවිතේ පිරුණා...
නවතින්න නොඅසා ලමැදේ
ඉඩ දුන්නෙ කවුරුන්දෝ
සිත දුන්නෙ නැ ඉන්නත්, පිටුපා...
මට මේ තරම් බර සසුමක්
බොරුවක් කියන්නට ඇතිදෝ
නිස්කාරනේ සීමා බදීවී අළුතෙන්...
සංසාරේ දුටු පාරේ දැනුනාම හුරුපුරුදු
ඔය ඇස් කතාකෙරුවා නැවතී
අදහන්න හැකිදෝ කියලා මම මාගෙන් අහපූ
බව දන්නෙ නෑ ඔබ දන්නවාද කියලා...
මදහස් පාලම...Related Songs and Tags
Madahas Palama LyricsMadahas Palama Lyrics Englishමදහස් පාලමමදහස් පාලම ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsThilina Ruhunage ComposerWimalak Muhandiram Lyricist