Me Gan Iwure (Ai Ma Thanikeruwe) Lyrics
“Me gan ivure apa hamuvunuda” (මේ ගං ඉවුරේ අප හමුවුණුදා), Me Gan Iwure (Ai Ma Thanikeruwe) (මේ ගං ඉවුරේ (ඇයි මා තනිකෙරුවේ)) lyrics: a Sinhala heartbreak song sung by Kushani Sandareka, with words by Nandana Wickramage and music by Jeewantha Udara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ ගං ඉවුරේ (ඇයි මා තනිකෙරුවේ) ගී පද.
| SONG | Me Gan Iwure (Ai Ma Thanikeruwe) |
|---|---|
| SINGER | Kushani Sandareka |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Jeewantha Udara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Me Gan Iwure (Ai Ma Thanikeruwe) Lyrics Singlish
Me gan ivure apa hamuvunuda
Pem sihina nela mata dunna
E sihina tiya yali oba enakam
Tawa magama balagena inna
Dahasak petum veidho susum
Kisidinaka ho yali navothin
Kadulali nethin sangava kiya
Katath horen helami susum........
Hamana mada sulagak hari seethai
Thani vu gan ivure mata palui
(Ma thanikeruwe ai ma thanikeruwe
Naithido mata thamath adare.....//)
Semada gan ivure thaniyen ma
Oba ma gayu gi vel mumunannam
(Me gan ivure hamu vu gan ivure
Soyami semadamath adare.......//)
Me gan ivure......මේ ගං ඉවුරේ (ඇයි මා තනිකෙරුවේ) ගී පද
මේ ගං ඉවුරේ අප හමුවුණුදා
පෙම් සිහින නෙලා මට දුන්නා
ඒ සිහින තියා යළි ඔබ එනකම්
තව මගම බලාගෙන ඉන්නා
දහසක් පැතුම් වෙයිදෝ සුසුම්
කිසිදිනක හෝ යළි නාවොතින්
කඳුළැලි නෙතින් සඟවා කියා
කාටත් හොරෙන් හෙලමි සුසුම්........
හමනා මද සුළඟක් හරි සීතයි
තනි වූ ගං ඉවුරේ මට පාළුයි
(මා තනිකෙරුවේ ඇයි මා තනිකෙරුවේ
නැතිදෝ මට තාමත් ආදරේ.....//)
සැමදා ගං ඉවුරේ තනියෙන් මා
ඔබ මා ගැයු ගී වැල් මුමුණන්නම්
(මේ ගං ඉවුරේ හමු වූ ගං ඉවුරේ
සොයමි සැමදාමත් ආදරේ.......//)
මේ ගං ඉවුරේ......
Related Songs and Tags
Me Gan Iwure (Ai Ma Thanikeruwe) LyricsMe Gan Iwure (Ai Ma Thanikeruwe) Lyrics Englishමේ ගං ඉවුරේ (ඇයි මා තනිකෙරුවේ)මේ ගං ඉවුරේ (ඇයි මා තනිකෙරුවේ) ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsJeewantha Udara ComposerNandana Wickramage Lyricist