Mal Kalamba Langa Lyrics by Kushani SandarekaUdesh Indula
Mal Kalamba Langa (මල් කළඹ ළඟ) is a Sinhala song sung by Kushani Sandareka and Udesh Indula. The lyrics were written by Upul Shantha Sannasgala, and the music is composed by Udara Samaraweera. This page presents the Mal Kalamba Langa lyrics in Sinhala script (මල් කළඹ ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Kalamba Langa |
|---|---|
| SINGER | Kushani Sandareka, Udesh Indula |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 24 |
| UPDATED |
Mal Kalamba Langa Lyrics
Chitrapataya: Dedunu Akase (2017)
Mal kalamba langa pata seduna
Devadunnak ahase pewuna
Sandae kaleka sibinawa
(sibinawa sibinawa sibinawa
sibinawa sibinawa sibinawa sibinawa.....//)
Husma hiravi marena thuru
Mama therapuna ran papu kandak matha
Ridunada sitha ahanawa (ahanawa ahanawa ahanawa
ahanawa ahanawa ahanawa ahanawa......//)
Andana samudura langama ganadura
Uthum yahanaka sathapala
Susum uthuran uthum mohotaka
Thematura paputhure nidanawa
(nidanawa nidanawa nidanawa nidanawa
nidanawa nidanawa nidanawa...//)
Udam rala langa gilena rathu ira
Athin alla navathala
Lovama athahera dethola lang kara
Sadakalika adare soyanawa...
(soyanawa soyanawa soyanawa soyanawa
soyanawa soyanawa soyanawa....//)මල් කළඹ ළඟ ගී පද
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017)
මල් කළඹ ළඟ පාට සේදුණ
දේවදුන්නක් අහසේ පේවුණ
සැඳෑ කාලෙක සිඹිනවා
(සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා.....//)
හුස්ම හිරවී මැරෙන තුරු
මම තෙරපුනා රන් පපු කඳක් මත
රිදුනාද සිත අහනවා (අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා......//)
අඬන සමුදුර ළඟම ගනඳුර
උතුම් යහනක සතපලා
සුසුම් උතුරන උතුම් මොහොතක
තෙමාතුර පපුතුරේ නිදනවා
(නිදනවා නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා...//)
උදම් රළ ළඟ ගිලෙන රතු ඉර
අතින් අල්ලා නවතලා
ලොවම අතහැර දෙතොල ළං කර
සදාකාලික ආදරේ සොයනවා...
(සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා....//)Related Songs and Tags
Mal Kalamba Langa LyricsMal Kalamba Langa Lyrics Englishමල් කළඹ ළඟමල් කළඹ ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka LyricsUdara Samaraweera ComposerUpul Shantha Sannasgala Lyricist