Daasa Wasa Sitiya Obe Ruwa Lyrics
“Dasa wasa sitiya obe ruwa” (දෑස වසා සිටියා ඔබේ රුව), Daasa Wasa Sitiya Obe Ruwa (දෑස වසා සිටියා ඔබේ රුව) lyrics: a Sinhala love song sung by Kushani Sandareka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑස වසා සිටියා ඔබේ රුව ගී පද, and many know it simply as Dasa wasa.
| SONG | Daasa Wasa Sitiya Obe Ruwa |
|---|---|
| SINGER | Kushani Sandareka |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Daasa Wasa Sitiya Obe Ruwa Lyrics Singlish
Dasa wasa sitiya obe ruwa
Aeyido mata penune
Savana wasa sitiya obe hada
Aeyido mata asune
Diviyata senasuma senehasa genaduna
Oba wenuwen ma ga gayuwe
Yugayen yugayata bhawayen bhawayata
Oba wenuwen jeewath wuiye
Dasa wasa sitiya ....
Bandi senehasa amathakaveela
Nibadawa oba mata pitupawe
Hadawatha bandi adaraya nisamai
Kisidina ma tarahanowuiye
Dasa wasa sitiya ....දෑස වසා සිටියා ඔබේ රුව ගී පද
දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුනේ
සවන වසා සිටියා ඔබේ හඩ
ඇයිදෝ මට ඇසුනේ //
දිවියට සැනසුම සෙනෙහස ගෙනදුන
ඔබ වෙනුවෙන් මා ගෑ ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ
දෑස වසා සිටියා ....
බැඳි සෙනෙහස අමතකවීලා
නිබදව ඔබ මට පිටුපෑවේ
හදවත බැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහානොවූයේ
දෑස වසා සිටියා ....Performances of Daasa Wasa Sitiya Obe Ruwa
Cover versions, live performances, and reality-show contestant performances of “Daasa Wasa Sitiya Obe Ruwa” on YouTube.
Cover Versions · 6
▶Coverදෑස වසා සිටියා ( sameera chathuranga ) සමීර චතුරංග dasa wasa sitiyaSameera chathuranga
▶CoverDasa Wasa Sitiya Obe Ruwa | දෑස වසා සිටියා | Maya DamayanthiMishromax lk
▶CoverDesa wasa sitiya..obe ruwa eyido mata penune..(දෑස වසා සිටියා ඔබේ රුව)Kushani Sandareka(Remake)Aparna Gamage
▶CoverMaya Damayanthi "දෑස වසා සිටියා" - Desa Wasa Sitiya (Cover) MandakiniMandakini
▶CoverKushani Sandareka - දෑස වසා සිටියා.....Nuwan De silva
▶CoverDesa Wasa Sitiya Obe Ruwa _දෑස වසා සිටියා ඔබේ රුව ReMake Kushani SandarekaPlatform Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daasa Wasa Sitiya Obe Ruwa LyricsDaasa Wasa Sitiya Obe Ruwa Lyrics Englishදෑස වසා සිටියා ඔබේ රුවදෑස වසා සිටියා ඔබේ රුව ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka Lyrics