Oba Mage Wela Lyrics by Kushani SandarekaMangala Pradeep
Oba Mage Wela (ඔබ මගේ වෙලා) is a Sinhala song sung by Kushani Sandareka and Mangala Pradeep. This page presents the Oba Mage Wela lyrics in Sinhala script (ඔබ මගේ වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mage Wela |
|---|---|
| SINGER | Kushani Sandareka, Mangala Pradeep |
| VIEWS | 24 |
| UPDATED |
Oba Mage Wela Lyrics
Oba mage vela
Mage langata vela
Niwadu paduwé kiyanne
Adaré kiya...
Sanda madala vela
Tharu langata vela
Kiyadenna adaré kiya...
Mal pihatuwak nelala
Nil warala sarasala
Hitha purama adaré aran
Kiyadenna jeewithé tharam...
Oba mage vela
Mage langata vela...
Thunu wilama malin sanasa
Mal wilama kalambala
Oba enawada jeewithé aran
Kiyadenna adaré tharam...
Oba mage vela...ඔබ මගේ වෙලා ගී පද
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා...//
සඳ මඬල වෙලා
තරු ළඟට වෙලා
කියාදෙන්න ආදරේ කියා...//
මල් පිහාටුවක් නෙළලා
නිල් වරල සරසලා
හිත පුරාම ආදරේ අරන්
කියාදෙන්න ජීවිතේ තරම්...//
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා...
තුනු විලම මලින් සනසා
මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
කියාදෙන්න ආදරේ තරම්...//
ඔබ මගේ වෙලා...Related Songs and Tags
Oba Mage Wela LyricsOba Mage Wela Lyrics Englishඔබ මගේ වෙලාඔබ මගේ වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationKushani Sandareka SongsKushani Sandareka LyricsSandareka Lyrics