Adara Nil Dase Lyrics by Narada Disasekara
Adara Nil Dase (ආදර නිල් දෑසේ) is a Sinhala song sung by Narada Disasekara. This page presents the Adara Nil Dase lyrics in Sinhala script (ආදර නිල් දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Nil Dase |
|---|---|
| SINGER | Narada Disasekara |
| VIEWS | 11 |
| UPDATED |
Adara Nil Dase Lyrics
Adara nil daese
Adara nil daese
Manik ruwak andi thibe
Adara nil daese.....
Adara mala pipi waeneyi
Ege pem hada pokune
Mage lamada palandinnayi
E ranmala pipune.....
Adara nil daese... //
Vimanaye kawulu dorin
Neth hi sara widala
Kumariyak katha karayi
Katada atha wanala....
Adara nil daese...//
Sinha dethol yahanawe
Wathiremi rasa urala
Hada len dora wasanum maenawi
Ma ehi sirakarala.....
Adara nil daese......ආදර නිල් දෑසේ ගී පද
ආදර නිල් දෑසේ
ආදර නිල් දෑසේ
මැණික් රුවක් ඇඳී තිබේ
ආදර නිල් දෑසේ.....
ආදර මල පිපී වැනෙයි
ඇගෙ පෙම් හද පොකුණේ
මගේ ළමැද පළඳින්නයි
ඒ රන්මල පිපුණේ.....
ආදර නිල් දෑසේ... //
විමානයේ කවුළු දොරින්
නෙත් හී සර විදලා
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා....
ආදර නිල් දෑසේ...//
සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිරකරලා.....
ආදර නිල් දෑසේ......Performances of Adara Nil Dase
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Nil Dase” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverAdara Nil Dase - Saranga Disasekaraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverAdara Nil Dase l ආදර නිල් දෑසේ - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶CoverAdara Nil Dase, Narada Disasekara, ආදර නිල් දෑසේNadee Nisansala
▶CoverAdara Nil Dase - Narada DisasekaraLP Ratnayake
▶CoverAdara Ni Dase (ආදර නිල් දෑසේ) | Saranga Disasekara - Sihina Nelum Mala (සිහින නෙළුම් මල)Scope One Productions
▶CoverAdara Nil Dase | ආදර නිල් දෑසේ | Iman Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverආදර නිල් දෑසේ...Narada Disasekara ~Adara Nil Dase༺S.Perera༻
▶CoverAdara Nil dase (ආදර නිල් දෑසේ) - Karoake (R&B Music/Slow Style)KAROAKE Club LK
▶CoverAdara Nil Dase | ආදර නිල් දෑසේ | Narada Disasekara | Dharmasiri Gamage | Premasiri Khemadasa | නාරදSinhala Original Song
▶Coverආදර නිල් දෑසේ-නාරද දිසා දිසාසේකර {Adara Nil Dase- Narada Disasekara}Ridma Yathra
▶CoverAdara Nil DasePremasiri Khemadasa - Topic
▶CoverAdara Nil Dase/ Narada Disasekara ආදර නිල් දෑසේ/ නරද දිසාසේකරSVH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Nil Dase LyricsAdara Nil Dase Lyrics Englishආදර නිල් දෑසේආදර නිල් දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics

