Pipi Pipi Renu Natana
Pipi Pipi Renu Natana Lyrics
Pipi pipi...
Pipi pipi renu natana vane malaka heppila
Varen varen.. varen varen
Sulan podak ape engeth gavila
Kageth kageth pin pala deela
Katath katath deyiyo deela
Punchi pahe illamakuth pedila
Pipi pipi renu natana vane malaka heppila
Varen varen
Sulan podak ape engeth gavila
Kageth kageth pin pala deela
Katath katath deyiyo deela
Punchi pahe illamakuth pedila
(Asav asav koi katath rasa panividiyak kiya)...//
(Rena girav kumburu udin mal mal gamanak giya)...//
Mal mal gamanak giya
Mal mal gamanak giya
Pipi pipi...pipi pipi renu natana vane malaka heppila
Varen varen.. varen varen
Sulan podak ape engeth gavila
Dena deviyo geta genavith denava
Apatath davasak handa payanava
Eda apith mal paniyen nanava
(Ape game mal pipila mi massan ekvela)...//
(Varaka gahe mi bendala pani varaka morala)...//
Pani varaka morala
Pani varaka morala
Pipi pipi...pipi pipi renu natana vane malaka heppila
Varen varen.. varen varen
Sulan podak ape engeth gavila
Dena deviyo geta genavith denava
Apatath davasak handa payanava
Eda apith mal paniyen nanava
(Kohe giath valakulak nil ahase pavela)...//
(Hemin hemin lagum gani kandu mudunaka devatila)...//
Kandu mudunaka devatila
Kandu mudunaka devatila
Pipi pipi...pipi pipi renu natana vane malaka heppila
Varen varen.. varen varen
Sulan podak ape engeth gavila
Dena deviyo geta genavith denava
Apatath davasak handa payanava
Eda apith mal paniyen nanavaපිපී පිපී රේණු නටන ගී පද
පිපී පිපී...
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන්
සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්
සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා
(අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් කියා)...//
(රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා)...//
මල් මල් ගමනක් ගියා
මල් මල් ගමනක් ගියා
පිපී පිපී...පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන්
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා
(අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා)...//
(වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා)...//
පැණි වරකා මෝරලා
පැණි වරකා මෝරලා
පිපී පිපී...පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන්
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා
(කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා)...//
(හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා)...//
කඳු මුදුනක දැවටිලා
කඳු මුදුනක දැවටිලා
පිපී පිපී...පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන්
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවාFrequently Asked Questions
Who sang Pipi Pipi Renu Natana?
Narada Disasekara performed Pipi Pipi Renu Natana. Narada Disasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pipi Pipi Renu Natana complete lyrics?
You can find the complete Pipi Pipi Renu Natana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pipi Pipi Renu Natana?
Pipi Pipi Renu Natana has been viewed 372 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පිපී පිපී රේණු නටන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පිපී පිපී රේණු නටන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pipi Pipi Renu Natana" or discuss the lyrics with other music lovers.
Song Video
More from Narada Disasekara
- Adara Nil Dase Lyrics1 views
- Aiyala Saha Akkala Lyrics7 views
- Arichchi Borichchi Lyrics324 views
- Atha Gau Ganan Duren Lyrics3 views
- Chandana Anga Gaala Lyrics8 views
- Chandra Bimbayuru Lyrics5 views
- Galana Gangaki Jiwithee Lyrics3 views
- Gamana nonimei lokaye Lyrics9 views
- Malin Male Renu Ura Lyrics2 views
- Me Bawayedi Mulu Diya Daye Lyrics291 views
- Mulu Hadin Mama Lyrics1 views
- Na Malen Dinu Liyak Lyrics1 views
- Pushpa Makarandaya Mage Lyrics7 views
- View All Songs14 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views