Arichchi Borichchi Lyrics by Narada DisasekaraStage Drama Songs
Arichchi Borichchi (ආරිච්චි බෝරිච්චි) is a Sinhala song sung by Narada Disasekara and Stage Drama Songs. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Arichchi Borichchi lyrics in Sinhala script (ආරිච්චි බෝරිච්චි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Arichchi Borichchi |
|---|---|
| SINGER | Narada Disasekara, Stage Drama Songs |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 360 |
| UPDATED |
Arichchi Borichchi Lyrics
Aetha gau ganan durin
Lokaye noyeka ratin
Paavevi aa vilasitha
Dev liyan mevu vilasitha
Aarichchi borichchi kambi kuru bola maal
E athata me athata angara dangara sarungola
Aarichchi borichchi kambi kuru bola maal
Sarasavala hada damala paata karala me balanna
Aarichchi borichchi kambi kuru bola maal
Sarasavala hada damala paata karala me balanna
E athata me athata angara dangara sarungola
Aarichchi borichchi kambi kuru bola maal
Punchi Lanka deepaye panchiyan lava ape
Paavevi aa vilasitha
Dev liyan mevu vilasitha
Paththaren avith mehe aetha yam kenek
Ganna ganna mage rupe man photogenic
Nama da gama da vayas ekka pinthure vistaraye
Paththareta vaetenakal ane
Raeta ninda yanne nae ane
Aarichchi borichchi kambi kuru bola maal
E athata me athata angara dangara sarungola
Aarichchi borichchi kambi kuru bola maalආරිච්චි බෝරිච්චි ගී පද
ඈත ගව් ගණන් දුරින්
ලෝකයේ නොයෙක් රටින්
පාවෙවී ආ විලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල
පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //
පාවෙවී ආ විලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා
පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්
නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //
පත්තරේට වැටෙනකල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ///
Performances of Arichchi Borichchi
Cover versions, live performances, and reality-show contestant performances of “Arichchi Borichchi” on YouTube.
Live Performances · 5
▶LivePalugampala JanaUdana Concert 2022: Live Stage Dance to "Arichchi Borichchi"Palugampala "පාලුගම්පල"
▶LivePalugampala JanaUdana Concert 2016: Live Stage Dance to "Arichchi Borichchi"Palugampala "පාලුගම්පල"
▶LiveArichchi Borichchi - ආරිච්චි බෝරිච්චි | KIDS Dance | Dinira Pre School Annual Concert 2023Dinira Preschool
▶Liveආරිච්චි බෝරිච්චි (Arichchi Borichchi) Bloom Pre School Concert 2022 Dance Cover SongROSHAN WEDDING STUDIO VIDEO
▶LiveArichchi borichchi /ආරිච්චි බෝරිච්චි (Annual Concert 2025) Malithi Kid's Preschool & Daycare CenterMalithi Kid's Paradise Preschool
Cover Versions · 12
▶Coverආරිච්චි බෝරිච්චී || Mashup full cover songY chanel
▶CoverEtha Gawu Ganan Durin (ආරිච්චි බෝරිච්චි) - Narada Disasekara (ඈත ගවු ගනන් දුරින් - නාරද දිසාසේකර)Sinhala Songs 3000
▶CoverAtha Gau Ganan Durin l ඈත ගව් ගණන් දුරින් - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶CoverArichchi Borichchi ආරිච්චි බෝරිච්චි | Sabaragamuwa Students Counsellor's Leadership Program| NCLDMy Counselling Dairies
▶CoverSIHINA RAYAK 2018 (ආරිච්චි බෝරිච්චි)Uditha is
▶CoverAarichchi Borichchi | ආරිච්චි බෝරිච්චි @wariyapoladsmediaunitWariyapola DS Media Unit
▶CoverArichchi Borichchi Mashup (ආරිච්චි බෝරිච්චි) Mashup || 2022 || Gihan studioGihan studio
▶Coverඈත ගව් ගණන් දුරින් ... ආරිච්චි බෝරිච්චි ... Surprise dance of Mothersනාද නූ
▶CoverEtha Gawu ganan Durin | Arichchi Borichchi | ආරිච්චි බෝරිච්චි | සංකලන 2023 | Wadduwa Central CollegeWadduwa Central College
▶Coverආරිච්චි බෝරිච්චි නැටුම borichchiHansani Wijewardhana
▶CoverAARICHCHI BORICHCHI~ ආරිච්චි බෝරිච්චි - Funny Dance - Social Development Section - Sankalana 2022Divisional Secretariat Akmeemana
▶CoverAarichchi Borichchi | Atha Gaw Ganan | Narada Disasekara | ආරිච්චි බෝරිච්චි (ඈත ගව් ගණන්Music_රසය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Arichchi Borichchi LyricsArichchi Borichchi Lyrics Englishආරිච්චි බෝරිච්චිආරිච්චි බෝරිච්චි ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist