Pushpa Makarandaya Mage Lyrics
“Pushpa makarandaya maage hrunga madiraa rasa oge” (පුෂ්ප මකරන්දය මාගේ හෘංග මදිරා රස ඕගේ): Pushpa Makarandaya Mage (පුෂ්ප මකරන්දය මාගේ) lyrics, a Sinhala duet sung by Narada Disasekara and Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පුෂ්ප මකරන්දය මාගේ ගී පද.
| SONG | Pushpa Makarandaya Mage |
|---|---|
| SINGER | Narada Disasekara, Sujatha Aththnayake |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Pushpa Makarandaya Mage Lyrics Singlish
Pushpa makarandaya maage hrunga madiraa rasa oge
Bonna thawa manda pramaade vaehae rase
Hrunga himi hansa vimanee pushpa ran renu gulaave
Banda kinkini anuraave vaehae rase
Pushpa makarandaya maage.....
Suwanda hamana diganthe
Prema madhura wasanthe
Mal peeduna kaedaellae
Kokilayeku thurullae......
Liyalana aadara sene
Lowa suwadhaayaka kare
Ranmini muthu vael thiyae
Mage hitha giya maaligey......
Pushpa makarandaya maage.....පුෂ්ප මකරන්දය මාගේ ගී පද
පුෂ්ප මකරන්දය මාගේ හෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ වෑහේ රසේ
හෘංග හිමි හංස විමානේ පුෂ්ප රන් රේණු ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාවේ වෑහේ රසේ
පුෂ්ප මකරන්දය මාගේ.....
සුවඳ හමන දිගන්තේ
ප්‍රේම මධුර වසන්තේ
මල් පීදුණ කැදැල්ලේ
කෝකිලයෙකු තුරුල්ලේ......
ලියලන ආදර සෙනේ
ලොව සුවදායක කරේ
රන්මිණි මුතු වැල් තියේ
මගෙ හිත ගිය මාලිගේ......
පුෂ්ප මකරන්දය මාගේ.....Performances of Pushpa Makarandaya Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Pushpa Makarandaya Mage” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Cover" පුෂ්ප මකරන්දය මාගේ.... භෘoග රස මදිරා ඕගේ..." සිහින හතක් " චිත්‍රපටයේ එන මේ තවත් මියුරු ගීතයක්.Sandhya Kumari
▶Coverපුෂ්ප මකරන්දය | Pushpa MakarandayaGee Dahana | ගී දැහැන ♡
▶CoverPushpa Makarandaya Maage l පුෂ්ප මකරන්දය මාගේ - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶Coverපුෂ්ප මකරන්දය මාගේ " සිහින හතක් " චිත්‍රපටයේ එන මේ තවත් මියුරු ගීතයක්.Sandhya Kumari
▶Coverපුෂ්ප මකරන්දය මාගේ - Pushpa Makarandaya - මුල් ගායනය - නාරද දිසාසේකර සමග ආචාර්ය්‍ය සුජාතා අත්තනායකSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverපුෂ්ප මකරන්දය මාගේ | නාරද දිසාසේකර | Pushpa Makarandaya Mage | Narada DisasekaraMusic_රසය
▶CoverPushpa makarandaya.... (පුෂ්ප මකරන්දය මාගේ)Narada Disasekera &Aparna Gamage
▶CoverPushpa Makarandaya Mage - PADHURU PARTYWijayananda Ranasinghe
▶Coverපුෂ්ප මකරන්දය මාගේ - Pushpa Makarandaya Maage - මුල් ගායනය - නාරද දිසාසේකර සමග සුජාතා අත්තනායකSri Vijaya Geetha Mihira
▶CoverPushpa Makarandaya Maage - පුෂ්ප මකරන්දය මාගේ - මුල් ගායනය - නාරද දිසාසේකර සමග සුජාතා අත්තනායකSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverPushpa makarandaya mage පුශ්ප මකරන්දය මාගේPinimalyaya
▶CoverNarada Dissasekara - Pushpa makarandaya mage | නාරද දිසාසේකර - පුෂ්ප මකරන්දය මාගේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pushpa Makarandaya Mage LyricsPushpa Makarandaya Mage Lyrics Englishපුෂ්ප මකරන්දය මාගේපුෂ්ප මකරන්දය මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics
