Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Narada Disasekara
  3. Na Malen Dinu Liyak Lyrics

Na Malen Dinu Liyak Lyrics (නා මලෙන් දිනූ ලියක්) by Narada DisasekaraSujatha Aththnayake

Na Malen Dinu Liyak Lyrics

(naa malen dinu liyak vado
kiyannako kiyannako
mage pinen upan kenek oyaa
ahannako ahannako...//)

saumya rashmiyak vidaalaa eli kalath jale
chandrayath paraada vevi sisilasin obe
soorya rashmiyen pahanva yaavi lo thale
maa pahan karanna inne obe ya e bale
man labapu duk medin kirilli bihi vunne
mal kumaaraya labichcha pera pinin mage

naa malen dinu...../

domnashehi da aethe loke sampathe suve
ran vimane ran kirilliyak meyin meve
lo dilindage dukinda aethe pin bale
e novanna mini koinda maa upan kale
man labapu duk medin kirilli bihi vunne
mal kumaaraya labichcha pera pinin mage

naa malen dinu.....//

නා මලෙන් දිනූ ලියක් ගී පද

(නා මලෙන් දිනූ ලියක් වදෝ
කියන්නකෝ කියන්නකෝ
මගේ පිනෙන් උපන් කෙනෙක් ඔයා
අහන්නකෝ අහන්නකෝ...//)

සෙෳම්‍ය රශ්මියක් විදාලා එලි කළත් ජලේ
චන්ද්‍රයත් පරාද වේවි සිසිලසින් ඔබේ
සූර්ය රශ්මියෙන් පහන්ව යාවි ලෝ තලේ
මා පහන් කරන්න ඉන්නේ ඔබය ඒ බලේ
මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ
මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ

නා මලෙන් දිනූ...../

දොම්නසෙහි ද ඇත්තෙ ලෝකේ සම්පතේ සුවේ
රන් විමානෙ රන් කිරිල්ලියක් මෙයින් මැවේ
ලෝ දිළින්දගේ දුකින්ද ඇත්තෙ පින් බලේ
ඒ නොවන්න මිණි කොයින්ද මා උපන් කැලේ
මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ
මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ

නා මලෙන් දිනූ.....//

Na Malen Dinu Liyak (නා මලෙන් දිනූ ලියක්) is a Sinhala song sung by Narada Disasekara and Sujatha Aththnayake. This page presents the Na Malen Dinu Liyak lyrics in Sinhala script (නා මලෙන් දිනූ ලියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Na Malen Dinu Liyak including singer, lyricist, composer, and view count
SONGNa Malen Dinu Liyak
SINGERNarada Disasekara, Sujatha Aththnayake
CATEGORYLove Songs
VIEWS38
UPDATEDMay 2026

Performances of Na Malen Dinu Liyak

Cover versions, live performances, and reality-show contestant performances of “Na Malen Dinu Liyak” on YouTube.

Cover Versions · 12

▶
CoverNamalin Dinu Liyak, Narada Dissasekara, Sujatha Aththanayake, නාමලින් දිනූ ලියක්Nadee Nisansala
▶
Coverනා මලෙන් දිනූ ලියක්වදෝ | Namalin Dinu LiyakSL Remake Vibes
▶
CoverNaa Malen Dinuu - නා මලෙන් දිනූ - Narada Disasekara and Sujatha AttanayakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶
CoverNamalen Dinu Liyak l නාමලෙන් දිනූ ලියක් - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶
Coverනා මලෙන් දිනූ ලියක් - Na Malen Dinu - Narada Disasekara & Sujath Aththanayaka- Movie: SARANA (1967)I.G. Bandula (Bandula Gamage)
▶
Coverනා මලෙන් දිනූ | Naa Malen DinuGee Dahana | ගී දැහැන ♡
▶
CoverNamalen dinu liyak wage do - Narada Disasekara - Sujatha AththanayakaSamantha Jayaweerage
▶
Cover"නාමලෙන් දිනූ ලියක් වගේ දෝ"... Namalen dinu liyak - මුල් ගායනය: නාරද දිසාසේකර සමඟ සුජාතා අත්තනායකSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶
CoverNarada Dissasekara - Na malen dinu liyak | නාරද දිසාසේකර - නා මලෙන් දිනූ ලියක්MUSIC CLUB
▶
Cover"නාමලෙන් දිනූ ලියක් වගේ දෝ".- Namalen dinu liyak wage doWijayananda Ranasinghe
▶
Cover28 February 2025SUNIL Pries
▶
Cover12 May 2023sunil Peris

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Na Malen Dinu Liyak LyricsNa Malen Dinu Liyak Lyrics Englishනා මලෙන් දිනූ ලියක්නා මලෙන් දිනූ ලියක් ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Na Malen Dinu Liyak" by Narada Disasekara

Song Video

More from Narada Disasekara

  • Adara Nil Dase Lyrics14
  • Aiyala Saha Akkala Lyrics16
  • Arichchi Borichchi Lyrics373
  • Atha Gau Ganan Duren Lyrics19
  • Chandana Anga Gaala Lyrics32
  • Chandra Bimbayuru Lyrics15
  • Galana Gangaki Jiwithee Lyrics26
  • Gamana nonimei lokaye Lyrics34
  • Malin Male Renu Ura Lyrics12
  • Me Bawayedi Mulu Diya Daye Lyrics311
  • Mulu Hadin Mama Lyrics41
  • Pipi Pipi Renu Natana Lyrics428
  • Pushpa Makarandaya Mage Lyrics22
  • View All Songs14

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58