Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Narada Disasekara
  3. Aiyala Saha Akkala Lyrics

Aiyala Saha Akkala Lyrics

by Narada Disasekara

“Ayyala saha akkalala nangi malli ek wela” (අයියලා සහ අක්කලා නංගී මල්ලි එක් වෙලා): Aiyala Saha Akkala (අයියලා සහ අක්කලා) lyrics, a Sinhala inspirational song sung by Narada Disasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Ayyala saha, and in Sinhala it is අයියලා සහ අක්කලා ගී පද.

Details about the song Aiyala Saha Akkala including singer, lyricist, composer, and view count
SONGAiyala Saha Akkala
SINGERNarada Disasekara
CATEGORYInspirational, Patriotic
VIEWS16
UPDATEDMay 2026

Aiyala Saha Akkala Lyrics Singlish

Ayyala saha akkalala nangi malli ek wela
Kiyanna me podi kathawa
(Ennako mehi rock wela.....//)
Ammala punchammala mamala saha nandala
Appa kudappala okkoma
(Ahaganako lan wela....//)

Gatiguna reki ariya sumana hadakariya
Nisa tarunaya situwa karagannata bhariya
Karagannata bhariya.....

Yuthukama garu karanawa hai hattiya thiyenawa
Dadayam kara sathun mara disa kale genanawa
Dadayamatai kaedare kaliyata hitha ya kere
Sumana awawada didee penwayi tama adare
Penwayi tama adare
Pawatama ai hitha gata henak kumburuk kota
Innakoyai ayi aya ki waga
(Pawasami rawumak nata....//)

Mage podi sumano daya ai duk wenne oya
Honda minihek wennam man kasada bandagena oya
Kendareth paehuna porondam da sihi wuna
Lanuwai kanuwai wage tharikita tham danena
Lanuwai kanuwai wage tharikita tham danena
Gangakata dammath mara ma jeewath wenathura
Nangi uta naha denne
(Kiwalu aege sohayura....//)
Kawuruth ekamuthu wela me gena kathika kala
Kendareya nogalapetai (disawa keruwalu mula....//)

Dun e pilithura asa kopen wiyaruwa nisa
Danagaththalu gura hoya (un pawasuwa basa musa....//)
Awa sumanawa soya ayyath ethanata giya
Thakkita tharikita thakadom (ali guti kaliyak giya....//)
Ae aege ayya kinisare thisata paharak were
(Dunnalu rungath tharikita denna ekata guti pore....//)
Sumanata sihi nae bole appachchith le wile
Wedi undaya wedi athata (ayyage binduna bale....//)

Eliwennata pera hore sihi nathi sumana kare
Tiyagaththa disa duwapi (maha vanayata ekasare....//)
Abuddhassa yedenawa labuth thitta kerenawa
Mewa ahala sural gahala (mata natanna hitenawa....//)

අයියලා සහ අක්කලා ගී පද

අයියලා සහ අක්කලා නංගී මල්ලි එක් වෙලා
කියන්න මේ පොඩි කතාව 
(එන්නකෝ මෙහි රොක් වෙලා.....//)
අම්මලා පුංචම්මලා මාමාලා සහ නැන්දාලා
අප්පා කුඩප්පලා ඔක්කොම 
(අහගන්නකෝ ළං වෙලා....//)

ගතිගුණ රැකි ආරිය සුමනා හැඩකාරිය
නිසා තරුණයා සිතුවා කරගන්නට භාරිය
කරගන්නට භාරිය.....

යුතුකම ගරු කරනවා හයි හත්තිය තියෙනවා
දඩයම් කර සතුන් මරා දිසා කාලේ ගෙවනවා
දඩයමටයි කෑදරේ කැලයට හිත යා කෙරේ
සුමනා අවවාද දිදී පෙන්වයි තම ආදරේ
පෙන්වයි තම ආදරේ
පවටම ඇයි හිත ගටා හේනක් කුඹුරුක් කොටා
ඉන්නකෝ යයි ඇය කී වග 
(පවසමි රවුමක් නටා....//)

මගේ පොඩි සුමනෝ දයා ඇයි දුක් වෙන්නේ ඔයා
හොඳ මිනිහෙක් වෙන්නම් මං කසාද බැඳගෙන ඔයා
කේන්දරෙත් පෑහුණා පොරොන්දම් ද සිහි වුණා
ලණුවයි කණුවයි වාගේ තරිකිට තම් දානෙනා
ලණුවයි කණුවයි වාගේ තරිකිට තම් දානෙනා
ගඟකට දැම්මත් මරා මා ජීවත් වෙනතුරා
නංගී ඌට නැහැ දෙන්නේ 
(කීවලු ඇගේ සොහොයුරා.....//)
කවුරුත් එකමුතු වෙලා මේ ගැන කතිකා කළා 
කේන්දරය නොගැලපෙතැයි (දිසාව කෙරුවලු මුලා.....//)

දුන් ඒ පිළිතුර අසා කෝපෙන් වියරුව නිසා
දැනගත්තලු ගුරා හොයා (උන් පැවසුව බස මුසා....//)
ආවා සුමනව සොයා අයියත් එතැනට ගියා
තක්කිට තරිකිට තකදොම් (අලි ගුටි කෙලියක් ගියා.....//)
ඇගේ අයියා කිණිසැරේ තිසාට පහරක් වැරේ
(දුන්නලු රුංගත් තරිකිට දෙන්න එකට ගුටි පොරේ....//)
සුමනට සිහි නෑ බොලේ අප්පච්චිත් ලේ විලේ
වෙඩි උංඩය වැදී අතට (අයියගේ බිඳුණා බලේ....//) 

එලිවෙන්නට පෙර හොරේ සිහි නැති සුමනා කරේ
තියාගත්ත දිසා දුවපි (මහ වනයට එකසැරේ....//)
අබුද්දස්ස යෙදෙනවා ලබුත් තිත්ත කෙරෙනවා
මේවා අහලා සුරල් ගහලා (මට නටන්න හිතෙනවා....//)

Related Songs and Tags

Aiyala Saha Akkala LyricsAiyala Saha Akkala Lyrics Englishඅයියලා සහ අක්කලාඅයියලා සහ අක්කලා ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Aiyala Saha Akkala" by Narada Disasekara

More from Narada Disasekara

  • Adara Nil Dase Lyrics14
  • Arichchi Borichchi Lyrics373
  • Atha Gau Ganan Duren Lyrics19
  • Chandana Anga Gaala Lyrics32
  • Chandra Bimbayuru Lyrics15
  • Galana Gangaki Jiwithee Lyrics26
  • Gamana nonimei lokaye Lyrics34
  • Malin Male Renu Ura Lyrics12
  • Me Bawayedi Mulu Diya Daye Lyrics311
  • Mulu Hadin Mama Lyrics41
  • Na Malen Dinu Liyak Lyrics38
  • Pipi Pipi Renu Natana Lyrics428
  • Pushpa Makarandaya Mage Lyrics22
  • View All Songs14

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38