Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Narada Disasekara
  3. Mulu Hadin Mama Lyrics

Mulu Hadin Mama Lyrics (මුළු හදින් මම) by Narada Disasekara

Mulu Hadin Mama Lyrics

Mulu hadin mama ayata pem kota anagata pem sihina mewwemi
Mage sonduriya venath kenekuta ayithi vunu hati bala dukwemi

Nisansala thanakata vela hadana mage aes deka bala
Kiyannako deviyane me duka kohoma inna da iwasala

Mage atha gena kanata lan vi ane sudu mama adaraye yai
Kiyannata situne ai da sudu nosituweda mata duk lebei yai

Nidalle thurulata vela rahas eka eka kondurala
Sinasunu hati mathak venakota inne kohomada iwasala

Eda ra gan iwura asabada supun sanda payana velavaka
Katha ki hati makath venakota duka denei pavathina apayaka

Mehema lokeka ipadila hithehi adahas sunvela
Ma upanne duk vidinna da duk anduru meda taniwela

මුළු හදින් මම ගී පද

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි

නිසංසල තැනකට වෙලා හඩන මගේ ඇස් දෙක බලා
කියන්නකෝ දෙවියනේ මේ දුක කොහොම ඉන්න ද ඉවසලා

මගේ අත ගෙන කනට ළං වී අනේ සුදු මම ආදරයේ යැයි
කියන්නට සිතුණේ ඇයි ද සුදු නොසිතුවෙද මට දුක් ලැබේ යයි

නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට ඉන්නෙ කොහොමද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මකත් වෙනකොට දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා හිතෙහි අදහස් සුංවෙලා
මා උපන්නේ දුක් විදින්න ද දුක් අඳුරු මැද තනිවෙලා

Mulu Hadin Mama (මුළු හදින් මම) is a Sinhala song sung by Narada Disasekara. This page presents the Mulu Hadin Mama lyrics in Sinhala script (මුළු හදින් මම ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mulu Hadin Mama including singer, lyricist, composer, and view count
SONGMulu Hadin Mama
SINGERNarada Disasekara
CATEGORYHeart Break
VIEWS41
UPDATEDMay 2026

Performances of Mulu Hadin Mama

Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Hadin Mama” on YouTube.

Cover Versions · 12

▶
Coverමුළු හදින් මම ඇයට පෙම් කොටSaranga - Dinakshie Online
▶
Coverමුළු හදින් මම ඇයට පෙම් කොට - Mulu Hadin Mama Eyata Pem kota - Narada DisasekaraI.G. Bandula (Bandula Gamage)
▶
CoverMulu Hadin Mama l මුළු හදින් මම - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶
Covermulu hadin mama / narada disasekaraSL MUSIC TUNE
▶
Coverමුළු හදින් මම ඇයට පෙම්කොට Mulu Hadin Mamaම ධූ
▶
CoverMulu Hadin Mama මුළු හදින් මම ඇයට පෙම්කොට | Narada Disasekararanhen සංගීත තෝතැන්න
▶
CoverMulu Hadin Mama (SUNFLOWER)Release - Topic
▶
CoverMulu Hadin Mama - Narada Disasekara | මුළු හදින් මම - නාරද දිසාසේකරRD Entertainments
▶
CoverMulu Hadin Mama Ayata Pem Kota (මුළු හදින් මම ඇයට පෙම් කොට) - BOB MALA (Reggae Cover)BOB MALA
▶
CoverMulu Hadin Mama - Narada DisasekaraLakshamanInstrumentals
▶
CoverMulu Hadin Mama (මුළු හදින් මම) - Narada Disasekara | Old Songs | Ceylon Old HitsCeylon Old Hits
▶
Coverමුළු හදින් මම ඇයට පෙම් කොට | Mulu Hadin Mama | Cover SongAI Sindu Room

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mulu Hadin Mama LyricsMulu Hadin Mama Lyrics Englishමුළු හදින් මමමුළු හදින් මම ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mulu Hadin Mama" by Narada Disasekara

Song Video

More from Narada Disasekara

  • Adara Nil Dase Lyrics14
  • Aiyala Saha Akkala Lyrics16
  • Arichchi Borichchi Lyrics373
  • Atha Gau Ganan Duren Lyrics19
  • Chandana Anga Gaala Lyrics32
  • Chandra Bimbayuru Lyrics15
  • Galana Gangaki Jiwithee Lyrics26
  • Gamana nonimei lokaye Lyrics34
  • Malin Male Renu Ura Lyrics12
  • Me Bawayedi Mulu Diya Daye Lyrics311
  • Na Malen Dinu Liyak Lyrics38
  • Pipi Pipi Renu Natana Lyrics428
  • Pushpa Makarandaya Mage Lyrics22
  • View All Songs14

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58