Malin Male Renu Ura Lyrics
“Maalin malee renu uraa” (මලින් මලේ රේණු උරා): Malin Male Renu Ura (මලින් මලේ රේණු උරා) lyrics, a Sinhala folk song sung by Narada Disasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මලින් මලේ රේණු උරා ගී පද, and many know it simply as Maalin malee.
| SONG | Malin Male Renu Ura |
|---|---|
| SINGER | Narada Disasekara |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 12 |
| UPDATED |
Malin Male Renu Ura Lyrics Singlish
Maalin malee renu uraa
Rangana bamara sathara diganthe
Ran rasu dal raava didee
Mavayi seena sathuta dasanthe
Jeevitaye sapatha uda karana vilaase
Mee bandune muna peni sathuta sinaa se..
Gee gayalaa math veelaa
Okanda velaa naelaveelaa
Sinha muvin naegena udam…
Maalin malee renu uraa
Rangana bamara sathara diganthe
Ran rasu dal raava didee
Mavayi seena sathuta dasanthe
Para sathuran meratata aa issara kaale
Apima thamaa rana mandale peramuna gatthe..
Rata venuven yuda karalaa
Ee sathuran duru karalaa
Mehema thamai api biwwe jayapaane
Maalin malee renu uraa
Rangana bamara sathara diganthe
Ran rasu dal raava didee
Mavayi seena sathuta dasanthe
Maalin malee renu uraa
Rangana bamara sathara diganthe
Ran rasu dal raava didee
Mavayi seena sathuta dasantheමලින් මලේ රේණු උරා ගී පද
මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ
ජීවිතයේ සැපත උදා කරන විලාසේ
මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ..//
ගී ගයලා මත් වීලා //
ඔකඳ වෙලා නැලවීලා
සිනහ මුවින් නැගෙන උදම්…
මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ
පර සතුරන් මෙරටට ආ ඉස්සර කාලේ
අපිම තමා රණ මඬලේ පෙරමුණ ගත්තේ..//
රට වෙනුවෙන් යුද කරලා
ඒ සතුරන් දුරු කරලා
මෙහෙම තමයි අපි බිව්වේ ජයපානේ
මලින් මලේ රේණු උරා//
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ
මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේPerformances of Malin Male Renu Ura
Cover versions, live performances, and reality-show contestant performances of “Malin Male Renu Ura” on YouTube.
Cover Versions · 10
▶CoverMalin Male - මලින් මලේ - NaradaDisasekara- AmithaWedisinghe-JAMiltonPerera-MahagamaSekara-AmaradevaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverමලින් මලේ රේණු උරාAruna Ranawaka
▶CoverNarada Disasekara...malin male renu uraa(මලින් මලේ රේණු උරා..රඟන බමර සතර දිගන්තේ)Aparna Gamage
▶CoverMalin Male Renu Ura | මලෙන් මලේ රේණු උරා | Narada Disasekara | නාරද දිසාසේකරMusic_රසය
▶CoverMalin male renu ura (song for rehearsal) මලින් මලේ රේණු උරා ( ගීතය පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶Coverමලින් මලේ රේණු උරා - Malin Male Renu Ura - මුල් ගායනය - නාරද දිසාසේකර,මිල්න් පෙරේරා සග අමිතා දලුගමWijayananda Ranasinghe
▶CoverMalin Male Renu Ura | මලින් මලේ රේණු උරාGee Dahana | ගී දැහැන ♡
▶CoverMalin Male Renu UraaBanda Bro
▶CoverMalin Male Renu Ura | Narada DisasekaraCeylon ENT.
▶Coverමලින් මලේ රේණු උරා Malin Male Renu Ura - මුල් ගායනය.- නාරද දිසාසේකර,මිල්ටන් පෙරේරා සමඟ මල්ලිකා කහවිටWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malin Male Renu Ura LyricsMalin Male Renu Ura Lyrics Englishමලින් මලේ රේණු උරාමලින් මලේ රේණු උරා ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics