Chandra Bimbayuru Lyrics
“Chandra bimbayuru obe wata pawasai” (චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි), Chandra Bimbayuru (චන්ද්‍ර බිම්බයුරු) lyrics: a Sinhala love song sung by Narada Disasekara, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is චන්ද්‍ර බිම්බයුරු ගී පද.
| SONG | Chandra Bimbayuru |
|---|---|
| SINGER | Narada Disasekara |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Narada Disasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Chandra Bimbayuru Lyrics Singlish
Chandra bimbayuru obe wata pawasai
Mrudu hadawathaka thathu..
Indraneela mini sema deneth yuga
Nokarami dinaka rathu..//
Anda manda dedi chanda sithum athi
Pugulan meda derane..
Indrakheelayak se mama innemi
Nirathuru obe sewane...
Chandra bimbayuru...//
Adath sinasee hamuwu ayurin
Bhinna ruchika melowe...
Hetath udaesana pibidena daesin
Apa hamuwiya yuthu we...
Chandra bimbayuru...//චන්ද්‍ර බිම්බයුරු ගී පද
චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//
අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...
චන්ද්‍ර බිම්බයුරු...//
අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...
චන්ද්‍ර බිම්බයුරු...//
Performances of Chandra Bimbayuru
Cover versions, live performances, and reality-show contestant performances of “Chandra Bimbayuru” on YouTube.
Cover Versions · 12
▶CoverAtha Gau Ganan Durin l ඈත ගව් ගණන් දුරින් - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶CoverChandra Bimbayuru l චන්ද්‍ර බිම්බයුරු - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶Cover" චන්ද්‍ර බිම්බයුරු"දස්කොන්-ප්‍රමිලාහි ලස්සන ගීතයක්(HD) රංගනය Pooja Umashankar Roshan RavindraPooja Umashankar's Portal
▶CoverMe Bawayedi l මේ භවයෙදි - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶Coverචන්ද්‍ර බිම්බයුරු | Chandra Bimbyuru - Reggae Cover (The Vow of Love) | Shani & Vampire GirlsShani & Vampire Girls
▶CoverChandra Bimbayuru | Narada Disasekara | චන්ද්‍ර බිම්බයුරු | නාරද දිසාසේකරMusic_රසය
▶CoverChandra Bimbayuru (SUNFLOWER)Release - Topic
▶CoverNarada Disasekara - චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි...Nuwan De silva
▶CoverChandra Bimbayuru by Narada Disasekara.Debay MuZic
▶CoverChandra Bimbayuru (චන්ද්‍ර බිම්බයුරු) Cover by Deepal SamarajeewaDeepal Samarajeewa
▶Coverචන්ද්‍ර බිම්බයුරු Slow Version with Nadeeka GurugeSaranga - Dinakshie Online
▶CoverChandra Bimbayuru/ Narada Disasekara චන්ද්‍ර බිම්බයුරු/ නාරද දිසාසේකරSVH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandra Bimbayuru LyricsChandra Bimbayuru Lyrics Englishචන්ද්‍ර බිම්බයුරුචන්ද්‍ර බිම්බයුරු ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara LyricsNarada Disasekara ComposerKarunarathna Abeysekara Lyricist