Me Bawayedi Mulu Diya Daye Lyrics
“Me bawayedi mulu diya daye” (මේ බවයේදී මුළු දිය දායේ), Me Bawayedi Mulu Diya Daye (මේ බවයේදී මුළු දිය දායේ) lyrics: a Sinhala heartbreak song sung by Narada Disasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ බවයේදී මුළු දිය දායේ ගී පද.
| SONG | Me Bawayedi Mulu Diya Daye |
|---|---|
| SINGER | Narada Disasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 311 |
| UPDATED |
Me Bawayedi Mulu Diya Daye Lyrics Singlish
Me bawayedi mulu diya daye
Ekatu nowenu atha apa aye
Pawasa niwana diya podak nowe nuba
Ai maha sagarayak wuye //
Oba gena ipadena situwille
Awasana mulave lataville //
Weralahi gal parayak wiya haki nam
Temunath atha karadiya ralle
Sudu mudu wellehi natharwela
Rala pasa rala luhu badinu bala //
Susum walalu udu guwanata yawanemi
Paetum sandun hada galehi ulaමේ බවයේදී මුළු දිය දායේ ගී පද
මේ බවයේදී මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී නුබ
ඇයි මහා සාගරයක් වුයේ //
ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුලාවේ ලතවිල්ලේ //
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ
සුදු මුදු වැල්ලෙහි නතරවෙලා
රල පස රල ලුහු බදිනු බලා //
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලාPerformances of Me Bawayedi Mulu Diya Daye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Bawayedi Mulu Diya Daye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Bawayedi Mulu Diya Daye LyricsMe Bawayedi Mulu Diya Daye Lyrics Englishමේ බවයේදී මුළු දිය දායේමේ බවයේදී මුළු දිය දායේ ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara Lyrics

