Atha Gau Ganan Duren Lyrics
“Atha gavu ganan durin, lokaye noyeka ratin” (ඈත ගව් ගණන් දුරින්, ලෝකයේ නොයෙක් රටින්): Atha Gau Ganan Duren (අෑත ගව් ගණන් දුරෙන්) lyrics, a Sinhala children's song sung by Narada Disasekara, with words by Mahagamasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අෑත ගව් ගණන් දුරෙන් ගී පද, and many know it simply as Atha gavu.
| SONG | Atha Gau Ganan Duren |
|---|---|
| SINGER | Narada Disasekara |
| LYRICIST | Mahagamasekara |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 19 |
| UPDATED |
Atha Gau Ganan Duren Lyrics Singlish
Atha gavu ganan durin - lokaye noyeka ratin
Pawevi a vilasitha - devliyan mevu vilasitha
Arichchi borichchi - kambikuru bolamala
Eth athata meth athata - angara dangara sarungola
Karakavala hadadamala - pata karala me balanna
Arichchi borichchi - kambikuru bolamala
Eth athata meth athata - angara dangara sarungola
Punchi Lanka deepaye - panchyan lava ape
Pawela a vilasitha - devliyan mevu vilasitha
Paththaren avith mehe edda yam kenek
Ganna ganna mage rupe man potojenik
Namada gamada wayasa ekka pinthure vistaraye
Paththareta vatenakan ane
Rata ninda yanne ne aneඅෑත ගව් ගණන් දුරෙන් ගී පද
ඈත ගව් ගණන් දුරින් - ලෝකයේ නොයෙක් රටින්
පාවෙවී ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා
ආරිච්චි බෝරිච්චි - කම්බිකූරු බෝලමාල
ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල
කරකවාලා හැඩදමාලා - පාට කරල මේ බලන්න
ආරිච්චි බෝරිච්චි - කම්බිකූරු බෝලමාල
ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල
පුංචි ලංකා දීපයේ - පැංච්යන් ලවා අපේ
පාවෙලා ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා
පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝජෙනික්
නමද ගමද වයස එක්ක පිංතූරෙ විස්තරේ
පත්තරේට වැටෙනකන් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේRelated Songs and Tags
Atha Gau Ganan Duren LyricsAtha Gau Ganan Duren Lyrics Englishඅෑත ගව් ගණන් දුරෙන්අෑත ගව් ගණන් දුරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Disasekara SongsNarada Disasekara LyricsDisasekara LyricsMahagamasekara Lyricist