Duwili (Duwillen Haduna Liye ) Lyrics
“Teli Natya: Veda Hamine (1988” (ටෙලි නාට්‍ය: වෙද හාමිනේ (1988): Duwili (Duwillen Haduna Liye ) (දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ)) lyrics, a Sinhala film song sung by Pradeepa Dharmadasa, with words by Jayantha Chandrasiri and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Teli Natya:, and in Sinhala it is දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ) ගී පද.
| SONG | Duwili (Duwillen Haduna Liye ) |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Jayantha Chandrasiri |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Sinhala Movie Song |
| VIEWS | 25 |
| UPDATED |
Duwili (Duwillen Haduna Liye ) Lyrics Singlish
Teli Natya: Veda Hamine (1988)
Doowili ...... Doowili Doowili Doowili
Doowillen Haduna Liye
Baloliye Balaliye //
Vena Vayana Minissunta
Veenaawak Genath Denna//
Doowillen Haduna Liye Baloliye Balaliye
Gee Gayana Minissunta
Pan Thaliyak Genath Denna
Doowillen Haduna Liye Baloliye Balaliye
Gee Ahana Minissunta
Pan Pandurak Elaa Denna //
Doowillen Haduna Liye Baloliye Balaliye
Doowillen.........
Doowili ...... Doowili Doowili Doowili
දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ) ගී පද
ටෙලි නාට්‍ය: වෙද හාමිනේ (1988)
දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ //
වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න//
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ
ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ
ගී අහනා මිනිස්සුන්ට
පන් පැඳුරක් එලා දෙන්න //
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ
දූවිල්ලෙන්.........
දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි
Performances of Duwili (Duwillen Haduna Liye )
Cover versions, live performances, and reality-show contestant performances of “Duwili (Duwillen Haduna Liye )” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duwili (Duwillen Haduna Liye ) LyricsDuwili (Duwillen Haduna Liye ) Lyrics Englishදූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ)දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ) ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsPremasiri Kemadasa ComposerJayantha Chandrasiri Lyricist
