Sandagiri Pwwa Lyrics
“Sandagiri pawwa kohedo” (සඳගිරි පව්ව කොහේදෝ), Sandagiri Pwwa (සඳගිරි පව්ව) lyrics: a Sinhala heartbreak song sung by Pradeepa Dharmadasa, with words by Rathna Sri Wijesinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sandagiri pawwa, and in Sinhala it is සඳගිරි පව්ව ගී පද.
| SONG | Sandagiri Pwwa |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sandagiri Pwwa Lyrics Singlish
Sandagiri pawwa kohedo
Mage sanda kinduru kohedo
Mata kiyanne kiyanne ma
Sovin thevena chanda kinnari
Api gein geyata yana gamane
Kuli geka nevathi
Kavi sindu kiya atha pawe
Saginadara avili
Maha ra kaluwara
Nuba kohe gena giya da
Himi sanduni
Nil vananthare gini ganiwi
Susumwalin avili
Nil anothattha vila hidewi
Dum damala unu wi
Mage sanda kindura matama denna
Pin athi vana sathuniසඳගිරි පව්ව ගී පද
සඳගිරි පව්ව කොහේදෝ
මගෙ සඳ කිඳුරු කොහේදෝ
මට කියන්න කියන්න මා
සොවින් තැවෙන චන්ද කින්නරී
අපි ගෙයින් ගෙයට යන ගමනේ
කුලී ගේක නැවතී
කවි සිංදු කියා අත පෑවේ
සාගින්දර ඇවිළී
මහ රෑ කළුවර
නුඹ කොහෙ ගෙන ගියා ද
හිමි සඳුනි
නිල් වනාන්තරේ ගිනි ගනීවී
සුසුම්වලින් ඇවිලී
නිල් අනෝතත්ත විල හිඳේවී
දුම් දමලා උණු වී
මගේ සඳ කිඳුරා මටම දෙන්න
පින් ඇති වන සතුනීPerformances of Sandagiri Pwwa
Cover versions, live performances, and reality-show contestant performances of “Sandagiri Pwwa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandagiri Pwwa LyricsSandagiri Pwwa Lyrics Englishසඳගිරි පව්වසඳගිරි පව්ව ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsPremasiri Kemadasa ComposerRathna Sri Wijesinghe Lyricist
