Gewa Anduru Yugakal
Gewa Anduru Yugakal Lyrics
gevaa anduru yugakal paayaa ena nuba gaba nil
pahan tarawa balanum menawa sanhidiyave
e eliyen maga vimasa yamu saki sadune //
gasa thibuna methuwak kal eyata uruma kiwa misa
mal phala labana setiyek kawuruda sithuwe
modu welaa kakula ithin rakimu yaluwe
gevaa anduru.......
siw riyawata wediya yamak polawen kawuruda labuwe
urumaya rakina yudden kawuruda dinuwe
wijithaya nowa jeewithayama noweda watinne
gevaa anduru.......ගෙවා අඳුරු යුගකල් ගී පද
ගෙවා අඳුරු යුගකල් පායා එන නුබ ගැබ නිල්
පහන් තරව බලනු මැනව සංහිඳියාවේ
ඒ එළියෙන් මඟ විමසා යමු සකි සඳුනේ //
ගස තිබුනා මෙතුවක් කල් එයට උරුම කීවා මිස
මල් ඵල ලබනා සැටියෙක් කවුරුද සිතුවේ
මෝදු වෙලා කැකුළ ඉතින් රකිමු යාලුවේ
ගෙවා අඳුරු.......
සිව් රියවට වැඩිය යමක් පොළවෙන් කවුරුද ලැබුවේ
උරුමය රකිනා යුද්දෙන් කවුරුද දිනුවේ
විජිතය නොව ජීවිතයම නොවෙද වටින්නේ
ගෙවා අඳුරු.......
Frequently Asked Questions
Who sang Gewa Anduru Yugakal?
Pradeepa Dharmadasa performed Gewa Anduru Yugakal. Pradeepa Dharmadasa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Gewa Anduru Yugakal complete lyrics?
You can find the complete Gewa Anduru Yugakal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gewa Anduru Yugakal?
Gewa Anduru Yugakal has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගෙවා අඳුරු යුගකල් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගෙවා අඳුරු යුගකල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Gewa Anduru Yugakal" or discuss the lyrics with other music lovers.
More from Pradeepa Dharmadasa
- Duwili (Duwillen Haduna Liye ) Lyrics1 views
- Eka Maga Yana Sohoyuran Lyrics2 views
- Ha Ha Balagenai Lyrics7 views
- Hasarallak Lyrics7 views
- Kolom Thotin Naw Nagga Lyrics5 views
- Men ape iskole Lyrics120 views
- Nadan Punchi Hiramane Lyrics2 views
- Neka Uyan Wathu Madin Lyrics211 views
- Pinna Watena Himidiriye Lyrics3 views
- Sandagiri Pwwa Lyrics1 views
- Sansaara Durga Mawathe Lyrics2 views
- Sath Piyumin Sadi Lyrics1 views
- Sihinaye Dorakada Lyrics5 views
- Soya Diyaw Mata Saranak122 views
- Soya diyawu mata saranak Lyrics4 views
- Supem hangum oben epa Lyrics451 views
- View All Songs17 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views