Hasarallak Lyrics by Pradeepa Dharmadasa
Hasarallak (හසරැල්ලක්) is a Sinhala song sung by Pradeepa Dharmadasa. The lyrics were written by Wasantha Kumara Kobawaka, and the music is composed by Rohana Weerasinghe. This page presents the Hasarallak lyrics in Sinhala script (හසරැල්ලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hasarallak |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 16 |
| UPDATED |
Hasarallak Lyrics
Hasarellak nuhuru muwata
Senasillak nomathi sitata
Pavanellakvath hamanna
Jeevitaye maddahanata
Danumata lada neka sahatika
Ikilana kala gei mullaka
Us asunata yana mawatha
Apata nowe arune
Gomariti yana wathureni
Lowa pan sanahanne
Mawpiya vivarana labamina
Un suwapath karana sihina
Pol athu piyasi galaana
Pini wessen makune
Me hati daduwama labanata
Kala waradak nodaneහසරැල්ලක් ගී පද
හසරැල්ලක් නුහුරු මුවට
සැනසිල්ලක් නොමැති සිතට
පවනැල්ලක්වත් හමන්න
ජීවිතයේ මද්දහනට
දැනුමට ලද නෙක සහතික
ඉකිලන කල ගෙයි මුල්ලක
උස් අසුනට යන මාවත
අපට නොවේ ඇරුණේ
ගොමරිටි යන වතුරෙනි
ලොව පැන් සනහන්නේ
මව්පිය විවරණ ලබමින
උන් සුවපත් කරන සිහින
පොල් අතු පියසින් ගලනා
පිනි වැස්සෙන් මැකුණේ
මේ හැටි දඩුවම් ලබනට
කළ වරදක් නොදැනේRelated Songs and Tags
Hasarallak LyricsHasarallak Lyrics Englishහසරැල්ලක්හසරැල්ලක් ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsRohana Weerasinghe ComposerWasantha Kumara Kobawaka Lyricist