Sansaara Durga Mawathe Lyrics
“Sansara durga mawathe” (සංසාර දුර්ග මාවතේ), Sansaara Durga Mawathe (සංසාර දුර්ග මාවතේ) lyrics: a Sinhala inspirational song sung by Pradeepa Dharmadasa, with music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sansara durga, and in Sinhala it is සංසාර දුර්ග මාවතේ ගී පද.
| SONG | Sansaara Durga Mawathe |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sansaara Durga Mawathe Lyrics Singlish
Sansara durga mawathe
Me dirgha charikawe
Oba hamu nowuna nam...........
Oba athwela nowuna nam...........
Me digu mawatha taranaya karami kese
Giri digulehi gatenna piyawara raka dewna
Oba pigisarana nowe nam
Maga sakisadani
Me rudu tapaya uhulagama da kese
Lo dahamin pelenna sitha suwapat karana
Oba guna sisila nowe nam
Handa vededuraniසංසාර දුර්ග මාවතේ ගී පද
සංසාර දුර්ග මාවතේ
මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්...........
ඔබ අත්වැල නොවුණා නම්...........
මේ දිගු මාවත තරණය කරමි කෙසේ
ගිරි දිගුලෙහි ගැටෙනා පියවර රැක දෙවනා
ඔබ පිගිසරණ නොවී නම්
මග සකිසඳාණනි
මේ රුදු තාපය උහුලාගම් ද කෙසේ
ලෝ දහමින් පෙළෙනා සිත සුවපත් කරනා
ඔබ ගුණ සිසිල නොවී නම්
හඳ වෙදැදුරාණනි
Related Songs and Tags
Sansaara Durga Mawathe LyricsSansaara Durga Mawathe Lyrics Englishසංසාර දුර්ග මාවතේසංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsSarath Dasanayake Composer