Kolom Thotin Naw Nagga Lyrics
“Kolom totin nev nagga” (කොලොම් තොටින් නැව් නැග්ගා): Kolom Thotin Naw Nagga (කොලොම් තොටින් නැව් නැග්ගා) lyrics, a Sinhala folk song sung by Pradeepa Dharmadasa, with words by Rathmale Bandula Gunawardana and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kolom totin, and in Sinhala it is කොලොම් තොටින් නැව් නැග්ගා ගී පද.
| SONG | Kolom Thotin Naw Nagga |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Rathmale Bandula Gunawardana |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 16 |
| UPDATED |
Kolom Thotin Naw Nagga Lyrics Singlish
Kolom totin nev nagga
Ape rate manussakama
Kolom totata goda basse
Amanakamai e venuvata…
Bonikkan aes natavana lassana hurumbuhuti kamata
Neven avith kolomtota goda bassa apuruvata
Ape ettho bonikkan miladigena kasi valata
Kiri daru petavungen nev puravanne e venuvata…
Kolom totin nev...
Mav turule pipena malata lansu thiyena nominusunya
Duppatunage mal nelamin isuru soyana bathimathunya
Kiri daruwan vitarak nova maruvela kasi valata
Kolom totin nev nagge ape rate manussakama…
Kolom totin nev...කොලොම් තොටින් නැව් නැග්ගා ගී පද
කොලොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ
අමනකමයි ඒ වෙනුවට…
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිළදීගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව් පුරවන්නේ ඒ වෙනුවට…
කොලොම් තොටින් නැව්...
මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොමිනුසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින් ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව මරුවෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ අපේ රටෙ මනුස්සකම…
කොලොම් තොටින් නැව්...Performances of Kolom Thotin Naw Nagga
Cover versions, live performances, and reality-show contestant performances of “Kolom Thotin Naw Nagga” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kolom Thotin Naw Nagga LyricsKolom Thotin Naw Nagga Lyrics Englishකොලොම් තොටින් නැව් නැග්ගාකොලොම් තොටින් නැව් නැග්ගා ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsRohana Weerasinghe ComposerRathmale Bandula Gunawardana Lyricist



