Sihinaye dorakada
Nopipena pathumaki oba mata
Nidi nathi sitha gini awulana
Seda maaruthayak viya oba mata
(Me tharam kandulu warusa...//)
Me tharam ai sonduru yauwanayata
Jeevithaya makenna
Awapase sanda wilasata
(Rayen raya digu kaalayak vi...//)
Me tharam ai dukak oba ahimi wa
Senehasin wadina
Hada suwada ko kothana daසිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුළන
සැඩ මාරුතයක් විය ඔබ මට
(මේ තරම් කඳුළු වරුසා...//)
මේ තරම් ඇයි සොඳුරු යෞවනයට
ජීවිතය මැකෙනා
අවපසේ සඳ විලසට
(රැයෙන් රැය දිගු කාලයක් වී...//)
මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි ව
සෙනෙහසින් වඩිනා
හද සුවඳ කෝ කොතැන දPradeepa Dharmadasa performed Sihinaye Dorakada. Pradeepa Dharmadasa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Sihinaye Dorakada were written by Rathmale Bandula Gunawardana. Rathmale Bandula Gunawardana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Sihinaye Dorakada. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Sihinaye Dorakada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sihinaye Dorakada has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සිහිනයේ දොරකඩ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.