Soya diyawu mata saranak Lyrics
“Soya diyav mata saranak” (සොයා දියව් මට සරණක්), Soya diyawu mata saranak (සොයා දියවූ මට සරණක්) lyrics: a Sinhala song about a mother sung by Pradeepa Dharmadasa, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සොයා දියවූ මට සරණක් ගී පද, and many know it simply as Soya diyav.
| SONG | Soya diyawu mata saranak |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Soya diyawu mata saranak Lyrics Singlish
Soya diyav mata saranak
Ma athagannata - perum piru yauwanayan
Dakune di - uthure di
Mara damuye...
Thepi noweda pawkarayine
Neela warala mathuwana nara kes ganimi..
Baala suwada alepana gena ulamii..//
Dethana erena kiri - dowa iwathalami..//
Thepitai e shape - pawkarayine..
Soya diyav..
Melewe nethu mahanal naa dalu dethole
Gilihi peti siyapatha wan watha madale..//
Hadehi negena gini - kadulin iwasami..//
Thepitai e pape - pawkarayine..
Soya diyav..සොයා දියවූ මට සරණක් ගී පද
සොයා දියව් මට සරණක්
මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී - උතුරේ දී
මරා දැමූයේ...
තෙපි නොවේද පව්කාරයිනේ
නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..
සොයා දියව්..
මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..
සොයා දියව්..
Performances of Soya diyawu mata saranak
Cover versions, live performances, and reality-show contestant performances of “Soya diyawu mata saranak” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSoya Diyaw (සොයා දියව් මට සරණක්) Nisansala Wickramarathna | Dream Star Season 12 | TV DeranaSoya Diyaw Nisansala Wickramarathna
▶Reality ShowSoya Diyaw Mata Saranak (සොයා දියව් මට සරණක්) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaSoya Diyaw Mata Saranak Nipuni Anarkalee
▶Reality ShowSoya Diyaw Mata Saranak (සොයා දියව් මට සරණක්) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaSoya Diyaw Mata Saranak Nipuni Anarkalee
▶Reality ShowSoya Diyaw (සොයා දියව් මට සරණක්) Nisansala Wickramarathna | Dream Star Season 12 | TV DeranaSoya Diyaw Nisansala Wickramarathna
Cover Versions · 12
▶CoverSoya Diyaw Mata Saranak (සොයා දියව් මට සරණක්) - Pradeepa Dharmadasa | Rohana WeerasingheDr. Rohana Weerasinghe Official
▶CoverSoya Diyaw Mata Saranak (සොයා දියව් මට සරණක්) – Falen Andrea - Tunes of Freedom by FNF Sri LankaFNF Sri Lanka
▶CoverSoya Diyaw Mata Saranak (Sinhala Song Meaning) - Pradeepa DharmadasaSinhala Lyricspedia
▶CoverSoya Diyawu Mata Saranak - Pradeepa Darmadasa (සොයා දියව් මට සරණක් - ප්‍රදීපා ධර්මදාස)Sinhala Songs 3000
▶CoverSoya Diyaw Mata Saranak | සොයා දියව් මට සරණක් | Dance Cover | Rechal Prashansaඅකුණ rechi
▶CoverSoya diyaw mata saranak - adithya waliwaththa ( සොයා දියව් මට සරණක් - ආදිත්‍යා වැලිවත්ත )MIHIR MUSIC
▶CoverSoya Diyaw Mata Saranak (සොයා දියව් මට සරණක්) - Pradeepa Dharmadasa | Ceylon Old HitsCeylon Old Hits
▶CoverSoya Diyau Mata Saranak (සොයා දියව් මට සරණක්)|Nimanthi Chamodani |Cover song | Maathra (මාත්‍රා)NIMANTHI CHAMODANI OFFICIAL
▶Coversoya diyaw mata saranak (සොයා දියව් මට සරණක්)Ishan Gamage Vlogs
▶CoverSOYA DIYAW MATA SARANAK (සොයා දියව් මට සරණක් ) - Disandi Thuhansa - Cover songDisandi Thuhansa
▶CoverSoya diyaw mata saranak - සොයා දියව් මට සරණක්Sinhala Live Songs
▶CoverSoya Diyaw Mata Saranak/ Pradeepa Darmadasa සොයා දියව් මට සරණක්/ ප්‍රදීපා ධර් මදාසSVH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soya diyawu mata saranak LyricsSoya diyawu mata saranak Lyrics Englishසොයා දියවූ මට සරණක්සොයා දියවූ මට සරණක් ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist