Nadan Punchi Hiramane Lyrics by Pradeepa Dharmadasa
Nadan Punchi Hiramane (නාඩන් පුංචි හිරමනේ) is a Sinhala song sung by Pradeepa Dharmadasa. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Nadan Punchi Hiramane lyrics in Sinhala script (නාඩන් පුංචි හිරමනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nadan Punchi Hiramane |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 61 |
| UPDATED |
Nadan Punchi Hiramane Lyrics
Nadan punchi hiramane
Avidin onna wasanthe//
Me ruhunukare polwathu boma
Mata padagam pabal aragena
Pol mal pipila dorakada
Ara balapalla//
Donna don raban padayata
Panchi kiri kawadi hinahena
Dawasa avilla
Kahata pothu kaka hamayana
Katin waramak kiyananna
Datha medapalla//
Konda koda kakulu kadiran
Punchi inata sela aran
Eida kobeyiyo
Ranchagoda kavi seepada
Kan deela mal yahanata
Wadinna deyyiyo//
Nadan punchi hiramane
Avidin onna wasanthe//නාඩන් පුංචි හිරමනේ ගී පද
නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ//
මේ රුහුණුකරේ පොල්වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන
පොල් මල් පිපිලා දොරකඩ
අර බලපල්ලා//
දොන්න දොං රබන් පදයට
පංචි කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා//
කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉණට සේල අරන්
එයිද කොබෙයියෝ
රංචාගොඩ කවි සීපද
කන් දීලා මල් යහනට
වඩින්න දෙයියෝ//
නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ//Performances of Nadan Punchi Hiramane
Cover versions, live performances, and reality-show contestant performances of “Nadan Punchi Hiramane” on YouTube.
Cover Versions · 12
▶Cover"නාඩන් පුංචි හිරමනේ" ගීතයට පාට කිරිල්ලියෝ රඟදැක්වූ නර්තනයHiru TV LIVE
▶CoverPradeepa Dharmadasa ~ Nadan Punchi Hiramane නාඬන් පුංචි හිරමනේ.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverNadan Punchi Hiramane - Pradeepa Dharmadasa @ Derana Singhagiri Studio ( 24-11-2017 )TV Derana
▶Cover"නාඩන් පුංචි හිරමනේ" ගීතයට පාට කිරිල්ලියෝ රඟදැක්වූ නර්තනයHiru TV LIVE
▶CoverNaadan Punchi Hiramane (නාඩන් පුංචි හිරමනේ) Cover | RANAACHIRANAACHI
▶CoverNadan Punchi Hiramane (නාඩන් පුංචි හිරමනේ) | Pradeepa Dharmadasa | Gayani Dance Studio PerformanceGayani Dance Studio
▶Coverනාඩන් පුංචි හිරමනේ..Dance with Nadeesha
▶Coverනාඩන් පුංචි හිරමනේ |දෑතේ බංගලි වළලු |සිරි ලක පිරි අවුරුදු සිරි/Dance Cover- Dilrukshi Dance AcademyDilrukshi Dance Academy
▶Coverපොඩ්ඩොන්ට නැටුම් | kids dance | නාඩන් පුංචි හිරමනේ..Achini Upeksha - Dancing
▶Coverනාඩන් පුංචි හිරමනේShashikala Dancing Academy
▶CoverNadan Punchi HiramaneRathna Sri Wijesinghe - Topic
▶Coverනාඩන් පුංචි හිරමනේ - NAADAN PUNCHI HIRAMANE - PRADEEPA DHARMADASA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nadan Punchi Hiramane LyricsNadan Punchi Hiramane Lyrics Englishනාඩන් පුංචි හිරමනේනාඩන් පුංචි හිරමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsSarath Dasanayake ComposerRathna Sri Wijesinghe Lyricist