Ha Ha Balagenai Lyrics
“haa haa balagenayi” (හා හා බලාගෙනයි), Ha Ha Balagenai (හා හා බලාගෙනයි) lyrics: a Sinhala inspirational song sung by Pradeepa Dharmadasa, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හා හා බලාගෙනයි ගී පද, and many know it simply as haa haa.
| SONG | Ha Ha Balagenai |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 21 |
| UPDATED |
Ha Ha Balagenai Lyrics Singlish
haa haa balagenayi
detole katu aneyi
sipa ganne oya mal balagena honde
mal petiwalata- yatin visakuru katu tibeyi
haa haa balagenayi
(nilata nile galana gange...//)
diya yata kimbul pore
diye taranga dige edena
nage seeruwen
haa haa balagenayi
detole katu aneyi
(kokilayan wesena wane...//)
kaputan sathara athe
kowul nadata alum karana
nage seeruwen
haa haa balagenayi.../හා හා බලාගෙනයි ගී පද
හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙතිවලට- යටින් විසකුරු කටු තිබෙයි
හා හා බලාගෙනයි
(නිලට නිලේ ගලන ගඟේ...//)
දිය යට කිඹුල් පොරේ
දියේ තරඟ දිගේ ඇඳෙන
නඟේ සීරුවෙන්
හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
(කෝකිලයන් වෙසෙන වනේ...//)
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන
නඟේ සීරුවෙන්
හා හා බලාගෙනයි.../Performances of Ha Ha Balagenai
Cover versions, live performances, and reality-show contestant performances of “Ha Ha Balagenai” on YouTube.
Cover Versions · 12
▶Coverහා හා බලාගෙනයි | ප්‍රදීපා ධර්මදාස | Ha Ha Balagenai | Pradeepa DharmadasaTorana Music
▶CoverAcoustica Unlimited | Pradeepa Dharmadasa - Ha Ha Balagenai | ITNITN Sri Lanka
▶Coverහා හා බලාගෙනයි./ දෑස තවම අතරමං වෙලා. Ha ha balagenay/ desa thawama/ secretSECRET (PVT) LTD
▶Coverha ha balagenai... Pradeepa Dharmadasarusirianu
▶CoverHa Ha Balagenai (හා හා බලාගෙනයි) | Pradeepa Dharmadasa | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverHa Ha Balagenayi | හා හා බලාගෙනයි | Pradeepa Dharmadasa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverHinavenne Eyi Me - හිනාවෙන්නේ ඇයි මේ - H. R. Jothipala and Chandra De SilvaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHa Ha Balagenai ...Pradeepa Darmadasa~හා හා බලාගෙනයි..༺S.Perera༻
▶CoverPradeepa Dharmadasa: Ha Ha BalagenaiInfoLankaMiyuruGee
▶CoverHa Ha Balagenai | හා හා බලාගෙනයි | Sinhala Songs | Cover By Tara PannilaTara Pannila
▶CoverHa Ha Balagenai (feat. Pradeepa Dharmadasa)Rohana Weerasinghe - Topic
▶CoverHa Ha BalagenaiRohana Weerasinghe - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ha Ha Balagenai LyricsHa Ha Balagenai Lyrics Englishහා හා බලාගෙනයිහා හා බලාගෙනයි ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist