Men ape iskole Lyrics by Pradeepa Dharmadasa
Men ape iskole (මේන් අපේ ඉස්කෝලේ) is a Sinhala song sung by Pradeepa Dharmadasa. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Men ape iskole lyrics in Sinhala script (මේන් අපේ ඉස්කෝලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Men ape iskole |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 157 |
| UPDATED |
Men ape iskole Lyrics
Men ape iskole
Men ape iskole
Ran ruwai ras maale
Ran pitin api aave pahan vetaka siriyaave
Vessata ganga aavath panthi walata
Awuata ira vetunath his mudunata
Wedi pita wedi ahunath payen payata
Api adarei ape iskoleta
Kumbure wedathibunath yalata mahata
Enawa hemadamat panthi walata
Deskputhu banku nethath indagannata
Api adarei ape iskoleta
Lassana saari nethath teacherlata
Munata eliya awith pin paatata
Kendan yanna apiwa heta loketa
Api adarei ape iskoleta
මේන් අපේ ඉස්කෝලේ ගී පද
මේන් අපේ ඉස්කෝලේ
මේන් අපේ ඉස්කෝලේ
රන් රුවයි රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ පහන් වැටක සිරියාවේ
වැස්සට ගංගා ආවත් පන්ති වලට
අවුවට ඉර වැටුනත් හිස් මුදුනට
වෙඩි පිට වෙඩි ඇහුනත් පැයෙන් පැයට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට
කුඹුරේ වැඩ තිබුනත් යලට මහට
එනවා හැමදාමත් පන්ති වලට
ඩෙස්ක්පුටු බංකු නැතත් ඉඳගන්නට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට
ලස්සන සාරි නැතත් ටීචර්ලට
මූණට එළිය ඇවිත් පින් පාටට
කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට
Performances of Men ape iskole
Cover versions, live performances, and reality-show contestant performances of “Men ape iskole” on YouTube.
Cover Versions · 8
▶CoverMen Ape Iskole - Pradeepa DharmadasaSindu Ahamu
▶CoverMen ape iskole/මේන් අපේ ඉස්කෝලේGalahitiyawa Muthuhara 1674
▶CoverMen Ape IskoleRohana Weerasinghe - Topic
▶CoverMen Ape Iskole"Pradeepa Dharmadasa in AaradhanaRuwani
▶Coverඅපි ආදරෙයි අපේ ඉස්කෝකෝලෙට | We love our school | මේන් අපේ ඉස්කෝලේ | Men Ape Iskoleƙαƚυ ƈɾҽαƚισɳʂ
▶Coverමේන් අපේ ඉස්කෝලේSLSBWisdom
▶Coverමේන් අපේ ඉස්කෝලේ - Men Ape Iskole Sinhala songVillage life with Emma & Wageesha
▶Covernaughty kids, men ape iscolee, මේන් අපේ ඉස්කෝලේArduino and simple electronics with RC Car
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Men ape iskole LyricsMen ape iskole Lyrics Englishමේන් අපේ ඉස්කෝලේමේන් අපේ ඉස්කෝලේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist