Pinna Watena Himidiriye Lyrics
“Pinna wetena himidiriye bimanoda ahida” (පින්න වැටෙනා හිමිදිරියේ බිමනොදා ඇහිදා): Pinna Watena Himidiriye (පින්න වැටෙනා හිමිදිරියේ) lyrics, a Sinhala heartbreak song sung by Pradeepa Dharmadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පින්න වැටෙනා හිමිදිරියේ ගී පද, and many know it simply as Pinna wetena.
| SONG | Pinna Watena Himidiriye |
|---|---|
| SINGER | Pradeepa Dharmadasa |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Pinna Watena Himidiriye Lyrics Singlish
Pinna wetena himidiriye bimanoda ahida
Budun pudannata taram kepawu pichcha mal wattiya wagay
Obata ma puda keru premaya raka nogatthe ai numba
Seth sitin pathuman purasath piyum pibidu mage hada
Sath kadakata peluna eda.... saththai .... saththai
Sath samuduratat wadiyen mage as
Kandulu geluwa .... kandulu geluwa
Kochcharak du kadara unnada wew bamma se uhula
Mechcharak yai kiyanu kelasada e ginna ma davana
Sochchamakwath nubata nowatina me kandulu dekala
Pichchamal suwandama hemu hada pichchila davuna
Pinna wetena .....පින්න වැටෙනා හිමිදිරියේ ගී පද
පින්න වැටෙනා හිමිදිරියේ බිමනොදා ඇහිදා
බුදුන් පුදන්නට තරම් කැපවූපිච්ච මල් වට්ටියක් වාගේ
ඔබට මා පුද කෙරූ ප්‍රේමය රැක නොගත්තේ ඇයි නුඹ
සෙත් සිතින් පැතුමන් පුරාසත් පියුම් පිබිදු මගේ හද
සත් කඩකට පැලුනා එදා.... සත්තයි .... සත්තයි
සත් සමුදුරටත් වැඩියෙන් මගේ ඇස්
කඳුලු ගැලුවා .... කඳුලු ගැලුවා
කොච්චරක් දූ කදරා උන්නද වැව් බැම්ම සේ උහුලා
මෙච්චරක් යැයි කියනු කෙලෙසද ඒ ගින්න මා දවනා
සොච්චමක්වත් නුබට නොවටිනා මේ කඳුලු දැකලා
පිච්චමල් සුවඳම හැමූ හද පිච්චිලා දැවුනා
පින්න වැටෙනා .....
Related Songs and Tags
Pinna Watena Himidiriye LyricsPinna Watena Himidiriye Lyrics Englishපින්න වැටෙනා හිමිදිරියේපින්න වැටෙනා හිමිදිරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeepa Dharmadasa SongsPradeepa Dharmadasa LyricsDharmadasa Lyrics