Mage Sihina Heena Tharu Kakuli Lyrics by Radeesh Vandebona
Mage Sihina Heena Tharu Kakuli (මගේ සීන හීන තරු කැකුලි) is a Sinhala song sung by Radeesh Vandebona. This page presents the Mage Sihina Heena Tharu Kakuli lyrics in Sinhala script (මගේ සීන හීන තරු කැකුලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sihina Heena Tharu Kakuli |
|---|---|
| SINGER | Radeesh Vandebona |
| VIEWS | 9 |
| UPDATED |
Mage Sihina Heena Tharu Kakuli Lyrics
Mage seena heena taru kekuli ma langin indan
Taru neela aakahan ebi pevela balan
Oya neela nethu piyan wasa kola wun muwin
Me e nimeshaye aadare kiyan...
Dagakara yauwani nethu kola nanwami
Matudaka langwemi langwemi langwemi
Ratu rosa kambulin hasarel gagul sali
Nonida situm hindi e ae...
Mata denna e hengum nokaranna hada rindum
Kisidaka wennovi wennovi wennovi
Sodurui e vadan nuhurui e situm
Mihiri hengum vidiyi e ae...
Mage seena heena..මගේ සීන හීන තරු කැකුලි ගී පද
මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන්
තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන්
ඔය නීල නෙතූ පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්...
දගකාර යෞවනි නෙතූ කෝල නංවමි
මතුදාක ලංවෙමි ලංවෙමි ලංවෙමි
රතු රෝස කම්බුලින් හසරැල් ගගුල් සැලි
නොනිදා සිතුම් හිඳී ඒ ඈ...
මට දෙන්න ඒ හැඟුම් නොකරන්න හද රිඳුම්
කිසිදාක වෙන්නොවී වෙන්නොවී වෙන්නොවී
සොදුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරි හැඟුම් විදියි ඒ ඈ...
මගේ සීන හීන../Performances of Mage Sihina Heena Tharu Kakuli
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sihina Heena Tharu Kakuli” on YouTube.
Cover Versions · 4
▶CoverMage seena heena tharu kakuli | මගෙ සීන හීන තරු කැකුලී | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverTharu Kakuli - (Remix) Radeesh Vandebona || මගෙ සීන හීන තරු කැකුලී || 2021 new DJ REMIX chethiDJ REMIX chethi
▶Cover2021, මගේ සීන හින තරු කැකුලි, mage sina hina taru kakuli, new song,deshu lk
▶CoverMage seena heena tharu kakuli - මගෙ සීන හීන තරු කැකුළී : Radeesh VandebonaShortyLK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sihina Heena Tharu Kakuli LyricsMage Sihina Heena Tharu Kakuli Lyrics Englishමගේ සීන හීන තරු කැකුලිමගේ සීන හීන තරු කැකුලි ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona Lyrics