Ananthen Aa Tharu Kumara Lyrics by Indeewari HettiarachchiRadeesh Vandebona
Ananthen Aa Tharu Kumara (අනන්තෙන් ආ තරු කුමරා) is a Sinhala song sung by Indeewari Hettiarachchi and Radeesh Vandebona. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Radeesh Vandebona. This page presents the Ananthen Aa Tharu Kumara lyrics in Sinhala script (අනන්තෙන් ආ තරු කුමරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthen Aa Tharu Kumara |
|---|---|
| SINGER | Indeewari Hettiarachchi, Radeesh Vandebona |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 75 |
| UPDATED |
Ananthen Aa Tharu Kumara Lyrics
Ananthen piyamba avidin tharu kumara//
E aathmayedi api ven vunath
Pasupasama ava obe ruva soya
Ananthen piyamba avidin tharu kumara...
Adaraye suli sulange
Ma patalenne obe ruva soya
Hi paharinn samu gatthe
Mage pana rakadennaayi oya
Ipadennne nevathath ma
Vashiyen obe adare
Kavadavath ida nae dan
Kandulin venvanna nam
You are my destiny destiny destiny baby…//
Ananthen piyamba...අනන්තෙන් ආ තරු කුමරා ගී පද
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා//
ඒ ආත්මයේදී අපි වෙන් වුණත්
පසුපසම ආවා ඔබේ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...
ආදරයේ සුළි සුළඟේ
මා පැටලෙන්නේ ඔබේ රුව සොයා
හී පහරින් සමු ගත්තේ
මගේ පණ රැකදෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා
වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන්
කඳුළින් වෙන්වන්න නම්
You are my destiny destiny destiny baby…//
අනන්තෙන් පියඹා...
Related Songs and Tags
Ananthen Aa Tharu Kumara LyricsAnanthen Aa Tharu Kumara Lyrics Englishඅනන්තෙන් ආ තරු කුමරාඅනන්තෙන් ආ තරු කුමරා ගීතයේ පද පෙළLyrics With TransliterationIndeewari Hettiarachchi SongsIndeewari Hettiarachchi LyricsHettiarachchi LyricsRadeesh Vandebona ComposerSydney Chandrasekara Lyricist