Me Sansare Lyrics by Radeesh Vandebona
Me Sansare (මේ සංසාරේ) is a Sinhala song sung by Radeesh Vandebona. The lyrics were written by Jithendrika Alwis. This page presents the Me Sansare lyrics in Sinhala script (මේ සංසාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Sansare |
|---|---|
| SINGER | Radeesh Vandebona |
| LYRICIST | Jithendrika Alwis |
| VIEWS | 35 |
| UPDATED |
Me Sansare Lyrics
Me sansare sihinaya me adaraniyama mathake o...
Daase gavu senehe me ma harada sulange pavu
Hinava miyadi tharu niwuna daale walawan yali naalu
Adare nam kawurun vedo ma tharamim oya sitha saadu......
Paputhurin muwa thiyan ahan innata epa
Kiyannata deyak na itiri mata kiya
Mage sinava mage kathava obage langa tiyaganna adaren
Daase gavu senehe me ma harada sulange pavu
Adare nam kawurun vedo ma tharamim oya sitha saadu......
Umathuva api sada senasi mage senehasin
Samu aran dura giya hadata lan vi hindin
Mage sinava mage kathava obage langa tiyaganna adaren
Daase gavu senehe me ma harada sulange pavu
Adare nam kawurun vedo ma tharamim oya sitha saadu......මේ සංසාරේ ගී පද
මේ සංසාරේ සිහිනය මේ ආදරණියම මතකේ ඕ...
දෑසේ ගෑවු සෙනෙහේ මේ මා හැරදා සුළඟේ පාවූ
හිනාව මියැදී තරු නිවුණා දෑලේ වලාවන් යළි නෑලු
ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදු......
පපුතුරින් මුව තියන් අහන් ඉන්නට එපා
කියන්නට දෙයක් නෑ ඉතිරි මට කියා
මගේ සිනාව මගේ කතාව ඔබගේ ළඟ තියාගන්න ආදරෙන්
දෑසේ ගෑවු සෙනෙහේ මේ මා හැරදා සුළඟේ පාවූ
ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදු......
උමතුව අපි සදා සැනසී මගේ සෙනෙහසින්
සමු අරන් දුර ගියා හදට ළං වී හිඳින්
මගේ සිනාව මගේ කතාව ඔබගේ ළඟ තියාගන්න ආදරෙන්
දෑසේ ගෑවු සෙනෙහේ මේ මා හැරදා සුළඟේ පාවූ
ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදු......
Performances of Me Sansare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sansare” on YouTube.
Cover Versions · 12
▶CoverSansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha AttalageRidma Weerawardena
▶CoverRadeesh Vandebona - Paputhirin Muwa Thiyan (Me Sansare | මේ සංසාරේ) | Rise 2023 Music FiestaUnity Band
▶CoverNeo Flash - Samitha Nadeeshan New Song "මේ සංසාරේ"Ganga Video Team
▶CoverMe Sansare [ මෙ සන්සාරේ ] - Radeesh VandebonaDiLA
▶CoverMaya Maya Ko Sapatha Me Sansare මායා කෝ සැපතා මේ සංසාරේFun Tv
▶CoverSongs.lk Me Sansare - Radeesh VandebonaSongs.lk
▶CoverMe Sansare Radeesh VandebonaPUDD!N
▶CoverMe sansare [ මේ සංසාරේ }Ramesh Madushanka (rameshlklive)
▶Cover2025 hit Me Sansare Hit Song Dj Remix Dj Dumidu Samitha Nadeeshan Me Sansare Hamadamath Dj RemixDJ DUMIDU
▶CoverMATHUDA ME SANSARE මතුදා මේ සංසාරේumangani
▶CoverMe Sansare (මේ සංසාරේ) | Papu Thurin Muwa Thiyan | Radeesh Vandebona | Vinzo X VibesVinoth Geethika
▶CoverMe sansare (මේ සංසාරේ) | Papu thurin muwa thiyan ...Noor Vibes Vista
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sansare LyricsMe Sansare Lyrics Englishමේ සංසාරේමේ සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona LyricsJithendrika Alwis Lyricist