Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Radeesh Vandebona
  3. So Susum Maruthe Lyrics

So Susum Maruthe Lyrics by Radeesh Vandebona

So Susum Maruthe (සෝ සුසුම් මාරුතේ) is a Sinhala song sung by Radeesh Vandebona. This page presents the So Susum Maruthe lyrics in Sinhala script (සෝ සුසුම් මාරුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song So Susum Maruthe including singer, lyricist, composer, and view count
SONGSo Susum Maruthe
SINGERRadeesh Vandebona
COMPOSERRadeesh Vandebona
VIEWS9
UPDATEDMay 2026

So Susum Maruthe Lyrics

So susum maaruthe numbe namin
Vihagune aa lowe nae langin
So susum maaruthe numbe namin
Vihagune aa kohe nae langin
Milina vee mala mage suwada nae pera wage
Me divi mage ai thani kale
So susum maaruthe numbe namin
Vihagune aa lowe nae langin

Katharai maa melowe oba mai diya binda wuye
Nae yalith themanne wiyalila sitha mage
Weralai maa sayure numba mai neka rali wuye
Nae yalith rali ese sagare
Milina vee mala mage suwada nae pera wage
Me divi mage ai thani kale
So susum maaruthe numbe namin
Vihagune aa lowe nae langin

Pathiniya numba mage senehe dunna wage
Nae yalith labenne soduriye pema numbe
Suwandai hada randune mathakei me ridawanne
Nae yalith oba mage nethu maane
Milina vee mala mage suwada nae pera wage
Me divi mage ai thani kale

So susum maaruthe numbe namin......

සෝ සුසුම් මාරුතේ ගී පද

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්
විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින්
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් 
විහඟුනේ ඈ කොහේ නෑ ලඟින් 
මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්
විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින්

කතරයි මා මෙලොවේ ඔබ මයි දිය බිඳ වූයේ
නෑ යළිත් තෙමන්නේ වියළීලා සිත මගේ
වෙරළයි මා සයුරේ නුඹ මයි නෙක රැලි වූයේ
නෑ යළිත් රැලී එසේ සාගරේ
මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්
විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් 

පතිනිය නුඹ මාගේ සෙනෙහේ දුන්නා වාගේ
නෑ යළිත් ලැබෙන්නේ සොදුරියේ පෙම නුඹේ
සුවඳයි හද රැඳුනේ මතකෙයි මේ රිදවන්නේ
නෑ යළිත් ඔබ මාගේ නෙතු මානේ
මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්......

Related Songs and Tags

So Susum Maruthe LyricsSo Susum Maruthe Lyrics Englishසෝ සුසුම් මාරුතේසෝ සුසුම් මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona LyricsRadeesh Vandebona Composer
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "So Susum Maruthe" by Radeesh Vandebona

Song Video

More from Radeesh Vandebona

  • Adarei Man Adarei Lyrics165
  • Ananthen Aa Tharu Kumara Lyrics75
  • Haadu Wasse Themila Lyrics10
  • Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) Lyrics107
  • Hithawath Kamak Nisa Mata Lyrics22
  • Mage Seena Heena Tharu Kakuli Lyrics216
  • Mage Sihina Heena Tharu Kakuli Lyrics9
  • Mal Dunnen Lyrics23
  • Maria Lyrics47
  • Me Sansare Lyrics35
  • Sanda Pini Diya Lyrics146
  • Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) Lyrics54
  • Sundarai Adare Lyrics15
  • View All Songs14

Popular Songs This Week

  • Hanga Gal Lene LyricsHR Jothipala
    66
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    64
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    58
  • Chanchalai LyricsChethana Sankalani
    51
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    36
  • Bambara Nade LyricsBachi Susan
    36
  • Boru Chodana LyricsRukman Asitha
    35
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    35
  • Pemin Bendennai LyricsHenry Kaldera
    34
  • Sansarini LyricsYasas Medagedara
    33